#සෞඛ්‍ය
එක්සත් රාජධානිය තුළ වර්ධනය වෙමින් පවතින කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේදය (new strain) පවා තම වැක්සීනයට මර්ධනය කළ හැකි බවට ෆයිසර් – බයෝඑන්ටෙක් කෝවිඩ් මර්ධන එන්නතේ පුරෝගාමී මහාචාර්ය උගුර් සහින් (Ugur Sahin) ඊයේ විශ්වාසය පළ කළා.
... Read Moreලබන වසර මැද භාගය වනවිට කොරෝනා වසංගතය ක්‍රමයෙන් අවසන් වනු ඇත….
... Read Moreබ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන බිය පළ වෙද්දී රටවල් ගණනාවක් ගමන් තහනම් පනවයි
බ්‍රිතාන්‍යයේ දැන් හිස ඔසවමින් තිබෙන නව කෝවිඩ් ප්‍රභේදය (new variant of coronavirus) පිළිබඳ බිය දිනෙන් දින උත්සන්න වෙමින් තිබේ.
... Read Moreඅද (19) සිට ලන්ඩනයට නත්තල අහිමි වන බව අගමැති බොරිස් ජොන්සන් හදිසියේම නිවේදනය කළේය.
... Read Moreකොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය මේ වනවිට ප්‍රතිශක්තීකරණ එන්නත් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒවා තවමත් භාවිතයට ගෙන නොමැති වුවත් මේ වනවිටත් රටවල් කිහිපයක් චීන එන්නත් ලක්ෂ ගණනින් ඇනවුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
... Read Moreකොවිඩ් 19 වෛරසය ආරම්භ වූයේ කෙසේද, කුමන ස්ථානයකින්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු ලැබී නොමැත.
... Read Moreඒ අනුව එන්නතේ සාර්ථකභාවය අඩුවීමේ අවදානම මතුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
... Read Moreඇමරිකාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 16 පසුකරයි – හෙට සිට ෆයිසර් එන්නත ලබා දීමට අනුමැතිය
මේ වන විට ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිතයින් මිලියන 16 පසුකර ගෙන ගොස් තිබෙන අතර මරණ 297,818 පමණ සිදුව ඇති බව දැක්වෙයි.
... Read Moreග්‍රැමී සම්මානලාභී සුප්‍රසිද්ධ කන්ට්‍රි මියුසික් ගායකයෙකු වූ චාලි ප්‍රයිඩ් කෝවිඩ්-19 හේතුවෙන් හටගත් සංකූලතා නිසා මිය ගොස් තිබේ.
... Read Moreෆයිසර් වැක්සිනය, එසේත් නැතිනම්, Pfizer සහ BioNTech විසින් සාදන ලද කොරෝනාවෛරස වැක්සිනය කොවිඩ් 19ට එරෙහිව විශාල ආරක්ෂණයක් එහි ප්‍රථම මාත්‍රාව ලබාගෙන දින 10ක් ඇතුළත ලබා දෙන බව වාර්තා වේ.
... Read Moreකංසාවල ඖෂධීය ගුණය පිළිගනිමින් එය අනතුරුදායක බවෙන් අඩු මත්ද්‍රව්‍යයක් බවට නැවත වර්ගීකරණය කරන්නට එක්සත් ජාතින් ගේ සංවිධානය සැරසෙයි.
... Read Moreඅද දිනය තුළ බ්‍රිතාන්‍යයේ කෝවිඩ් මරණ ගණන 60,000 සීමාව ඉක්මවා ගිය අතර, ෆයිසර් කෝවිඩ් එන්නත බ්‍රිතාන්‍යය ළඟා වී තිබේ.
... Read Moreඅම්මාට 29 යි – දූට 27 යි ! ලෝකයේ වැඩිම කාලයක් අධිශීත තත්වයේ සිට මව්කුසට ගිය සිඟිත්තියගේ කතාව
පුංචි රෝස පාට දැරිය මොලී ගිබ්සන්ගේ වයස දැන් මාස 2 ක් යැයි හැමෝම කියති.
... Read Moreඑක්සත් රාජධානියට ලබන සතියේ සිට කෝවිඩ්-19 වැක්සීනයක් – Pfizer/BioNTech වැක්සිනයට අනුමැතිය
ෆයිසර්-බයොන්ටෙක් කෝවිඩ් වැක්සිනය ලබන සතියේ සිට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට එක්සත් රාජධානිය සූදානම් වෙයි. මේ අනුව එක්සත් රාජධානිය මෙම එන්නත මහා පරිමාණ භාවිතය සඳහා අනුමත කරන පළමු රට බවට පත්වනු ඇත.
... Read Moreකොරෝනාවට මුවා වී හිස ඔසවන මැලේරියාව – 2020 අවසන් වන විට මැලේරියා මරණයත් 100,000 ඉක්මා යන ලකුණු
මේ වන විට කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ලෝකය පුරා වැඩි අවදානයක් යොමු වී තිබෙන වටපිටාවක් තුළ මැලේරියා රෝගය හේතුවෙන් තවත් 100,000ක් පමණ මිය ය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
... Read More