#එසැණ පුවත්
දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
... Read Moreඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත භාවිතා කිරීම දකුණු අප්‍රිකානු බළධාරීන් විසින් අත්හිටුවා තිබෙනවා.
... Read Moreමියන්මාරයේ පෙර නොවූ විරූ ලෙස විරෝධතා උත්සන්න වෙයි – හමුදා පාලනයට එරෙහිව සුකී වෙනුවෙන් ජනතාව මහමඟට
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව රට පුරා වැඩවර්ජන හා උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
... Read Moreඋතුරු ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු මරණයට පත්ව තවත් පුද්ගලයන් 150 කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව තිබෙනවා.
... Read Moreකොවිඩ් 19 වෛරසයට එරෙහිව නිපදවූ බව කියමින්, අලෙවි කිරීමට සකස් කළ ව්‍යාජ එන්නත් තොගයක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිස් බළධාරීන් පියවර ගෙන තිබෙනවා.
... Read Moreමියැන්මාරයේ නායිකාව ලෙස කටයුතු කළ අවුන් සාන් සුකී, අද අළුයම හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය මේ වන විට රඳවා තබාගෙන සිටිනවා.
... Read Moreඑසේ මියන්මාරය හමුදා පාලනයට යටත් වීමෙන් අනතුරු ව හමුදා රූපවාහිනිය මඟින් රට තුළ වසරක කාලයක් පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව ද වාර්තාවේ.
... Read Moreතම පාලනයෙන් වෙන් වී නිදහස ලබා ගැනීම සඳහා ගන්නා ඕනෑම උත්සාහයක් තම පාලනයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බවත් එසේ වුවහොත් දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවිය හැකි බවත් චීන බළධාරීන් අනතුරු අඟවා තිබෙනවා. තායිවානය ආසන්නයේ යුද ගුවන් යානා කිහිපයක් පියාසර කිරීමෙන් දින කිහිපයකට අනතුරුව චීනය මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ. තායිවානය යනු චීන යෝධයා අසළම […]
... Read Moreඑංගලන්තයේ නොවාවැක්ස් එන්නතත් සාර්ථකයි – කොවිඩ් නව ප්‍රභේදයට එරෙහිව සියයට 89ක ආරක්ෂාවක්!
මෙම එන්නතේ තුන්වන අදියරේ සායනික පරීක්ෂාව සිදුකිරීම සඳහා වයස අවුරුදු 18ත් 84ත් අතර පුද්ගලයින් 15,000කට වැඩි ප්‍රමාණයක් සහභාගී වී තිබෙන අතර ඉන් 27%ක් වයස අවුරුදු 65ට වැඩි බවද නොවාවැක්ස් සමාගම පවසා තිබේ.
... Read Moreජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සාමාන්‍ය ශීතකරණ තත්ත්වයන් තුළ බහාල තැබි ය හැකි බවත්, වෙනත් එන්නත් වලට සාපෙක්ෂව භාවිතය වඩා පහසු බවත් වාර්තා වෙයි.
... Read Moreස්ත්‍රී-පුරුෂ සමාජභාවය යනු සිම්කොව්ස්කි ට අනුව හුදෙක් මතවාදයක් පමණි. සිය අමාත්‍ය බලය යොදාගනිමින් අධ්‍යාපන විෂයය ධාරාවන් තුළ පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ආශ්රිත අධ්‍යයන කටයුතු ඉවත් කිරීමට පවා මොහු කටයුතු කරනු ඇති බවට පෝලන්ත මානව හිමිකම් ක්‍රියාකාරීහු බිය පළ කරති.
... Read Moreමෙම විරෝධතාවලට ට්‍රැක්ටර් ලක්ෂ 2ක් පමණ එක් කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
... Read Moreඑමොටෙට් මැල්වෙයාර් හි යටිතල ව්‍යුහය මෙසේ නිශ්ක්‍රිය කිරීමට සමත්ව තිබෙන්නේ නෙදර්ලන්තය, යුක්රේනය, ලිතුවේනියාව, ප්‍රංශය, එංගලන්තය, කැනඩාව හා එක්සත් ජනපදය යන රාජ්‍ය්‍යන් නියෝජනය කරමින් විමර්ශන දියත් කළ තාක්ෂණික කණ්ඩායමක් විසිනි.
... Read Moreටෝකියෝවලට බැරිනං ඔලිම්පික් උළෙල අපිට දෙන්න – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ඉල්ලීමක්
ටෝකියෝ සත්කාරකත්වයෙන් ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවස්ථාවක් නොමැති නම් සත්කාරකත්වය දැරීම සඳහා තමන් සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය පවසනවා.
... Read Moreඉතාලියේ අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටෙ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
... Read More