BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#එසැණ පුවත්

දින නවයක් උමඟක් තුළ සිරවූ 13දෙනාම නිරුපද්‍රිතව සොයා ගැනේ..

අවුරුදු 15ත් 16ත් අතර ළමුන් 12 දෙනෙකු භූගත උමගක් තුළ සිරවී දින නවයකට පසු ඔවුන් නිරුපද්‍රිත බව අනාවරණය කර ගැනීමට හැකිවේ.

...

Read More

නවදිල්ලියේ, එකම පවුලේ 11ක් අභිරහස් ලෙස මිය යයි…

දෑත් ,දෙඇස් බැඳ සිදුව තිබූ මෙම එකම පවුලේ සාමාජිකයන්ගේ මරණය ආගමික විශ්වාසයක් නිසා සිදු කර ගත්තාදැයි යන්න සැකයක්

...

Read More

මෙක්සිකෝවේ ජනතිවරණය අද

මෙවර මැතිවරණය මෙක්සිකො මැතිවරණ ඉතිහාසයේ විශාලතම මැතිවරණයයි.

...

Read More

ට්‍රම්ප්ගේ ‘මුස්ලිම් තහනම‘ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය 5-4 වශයෙන් අනුමත කරයි. 

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුස්ලිම් රටවලින් පැමිණෙන සංචාරකයන්ට පැනවූ තහනම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26) අනුමත කරනු ලැබීය.

...

Read More

නයිජීරියාවේ ගෝවි, ගොපළු ගැටුමෙන් 86කට මරණය.

හේතුව වී ඇත්තේ ඉඩම් අයිතිවාසිකම් සඳහා කාලයක් තිස්සේ ජනවර්ග දෙකක් වන බිරෝම් ගොවී  Berom සහ ෆුලානි ගොපළුන් Fulani අතර පවතින තරඟයයි.

...

Read More

තුර්කි ජනපතිවරණයේ ජය නැවතත් ඒදෝර්ගන්ට.

මෙතෙක් වසර 15ක කාලයක් මුළුල්ලේ පැවති සියලු මැතිවරණයන්හි ජය හිමි වූයේ ජනාධිපති එර්දෝගන්(Tayyip Erdogan) හටයි.

...

Read More

ට්‍රම්ප් තීරණය වෙනස් කරයි. උතුරු කොරියාවට එරෙහි සම්බාධක යළිත්.

උතුරු කොරියාව තවමත් ලෝක ආරක්ෂාවට බාධාවක්… ට්‍රම්ප් කියයි

...

Read More

ඛණිජ තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට ඔපෙක් (opec)තීරණය කරයි.

නමුත්ඛ නිජ තෙල් නිෂ්පාදනය කොතරම් ප්‍රමාණයකින් ඉහළ දමනවා දැයි යන්න ඔවුන්තී රණය කර නොමැත.

...

Read More

අගමැති දියණියට නමක් දෙන්න… නවසිලන්ත ජනතාවට ආරාධනයක්

1856 වසරෙන් පසු නවසීලන්තයේ බිහි වූ ලාබාලතම අගමැතිවරිය ආර්ඩෙන්ය.

...

Read More

ලන්ඩන් දුම්රියේ ආරක්ෂාව තර කෙරේ.

මෙම තත්ත්වය හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ  කැළඹීමක් හටගත්තද කිසිවකුටත් ඉන් හානියක් සිදුව නැති බව වාර්ථා වේ.

...

Read More

විභාගයක් නිසා ඇල්ජීරියාවේ අන්තරජාලය අත්හිටුවයි.

විභාගය ආරම්භ කර පැයකට පසු සියළු ජංගම දුර කථාන ජාලයන්, සහ සියළු දුරකථන පහසුකම් ක්‍රියා විරහිත කිරීමට එරට රජය කටයුතු යොදා ඇත.

...

Read More

නවසිලන්ත අගමැතිනිය ,අගමැති පදවියේ සිටිමින් මවු පදවියට

අගමැති තනතුර දරමින් සිටියදී කාන්තවක මවක් වූ ලොව දෙවන අවස්ථාව මෙය වෙයි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!