BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#එසැණ පුවත්

ඔත්තුකාරිය නිදහස් කරන්න! – රුසියාවෙන් ඇමරිකාවට ඉල්ලීමක්

රුසියාව වෙනුවෙන් ඇමරිකාව තුළ වසර ගණනාවක් ඔත්තු බැලූ බවට Maria Butina ට චෝදනා එල්ල වී තිබේ. ඇයව නිදහස් කර ගැනීමට පුටින් මැදිහත් වෙයි.

...

Read More

වැරදි එන්නතක් නිසා චීනය කැළඹේ

ජල භීතිකා එන්නතක් වැරදීම නිසා චීනය කැළඹේ.

...

Read More

”මිස්ටර් බීන්” ජීවතුන් අතර‍ !

පසුගිය වසරේ ද ජූලි මාසයේදී මිස්ටර් බීන් රිය අනතුරක් නිසා මිය ගිය ප්‍රවෘතියක් පල විය.

...

Read More

ට්‍රම්ප්, ප්ලේබෝයි පෙම්වතියගේ කට වහලා!

ඇමරිිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරූපිකාවන් සමග යහන්ගත වීම ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ ඇයි?

...

Read More

ඉතියෝපියානු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් .

මේ සම්බන්ධයෙන් වූ යෝජනාව සති දෙකක සාකච්ඡා කාලයකින් පසු පසුගිය පස් වන දා පාර්ලිමේන්තු විසින් සම්මත කෙරිණි.

...

Read More

සිංගප්පූරුවට හැකර් ප්‍රහාරයක්- මිලියන 1.5 කගේ පෞද්ගලික දත්ත සොරකම් කරයි.

එරට රජය අනුමාන කරන්නේ මෙම හැකර් ප්‍රහාරට ඉතා සැළසුම් සහගත ලෙස ඉලක්ක කර ගත් ප්‍රහාරයක් බවයි.

...

Read More

ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනයක්.

ට්‍රම්ප් ගේ මෙම ආරාධනය සම්බන්ධව රුසියානු පාර්ශවයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ වී නොමැත

...

Read More

මෝදි ඇතුළු ඉන්දීය රජයට විශ්වාසභංගයක්.

මෙවැනි විශ්වාස භංගයක්  සඳහා මෝදි රජය මුහුණ දෙන පළමු අවස්ථාව මෙය වෙයි.

...

Read More

දෙවසරක් තිස්සේ පැවති ”හදිසි නීතිය” තුර්කිය අවසන් කරයි.

2016 ජූලි මස 20 වන දින පැවති රජයට එරෙහිව ක්‍රියාත්මක වූ හමුදා ක්‍රමන්ත්‍රණයක් මඟින් තුර්කි වැසියන් 250ක් ඝාතනය වූ අතර 1400ක් දෙනා තුවාල ලැබූහ.

...

Read More

මසකට වැඩි කාලයක් 17 දෙනෙක් 11 හැවිරිදි ඉන්දියානු දැරියක් දූෂණය කරයි.

පසුගිය ජූනි මාසයේ තෝමස් රොයිටර්ස් පදනම විසින් සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය කළේ ලෝකයේ කාන්තාවන් සඳහා අවම රැකවරණයක් ඇති රට ඉන්දියාව බවයි.

...

Read More

පුටින් හමුවීමෙන් පසු ට්‍රම්ප් රුසියාව රකියි.

හමුව අවසානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී නායකයින් දෙදෙනාම තම තමන්ගේ හමුව සාධාරණී කරනය කළා මෙන්ම එකිනෙකා විසින් එකිනෙකාව සාධාරණී කරනය කර ගත්හ.

...

Read More

තායි දරුවන් බේරා ගත් වීරයෙක් ට Elon Musk නින්දා කරයි.

ඊයේ ට්විටර් පණිවිඩයක් නික්තු කළ ඇමරිකානු ජාතික එලන් මස්ක් කියා සිටියේ
”වර්න් අන්ස්වර්ත් ලාබාලයෙක් බවයි.”

...

Read More

පුටින් – ට්‍රම්ප් අද හමු වෙති. පැය එකහමාරක් – දෙදෙනා පමණක්!

බ්‍රිතාන්‍ය සංචාරය නිමා කළ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිනයේ පුටින් සමග ඓතිහාසික හමුවක් පැවැත්වීමට නියමිත ය.

...

Read More

පෞද්ලික දේපළ හිමිකාරීත්වය පිළිගන්නට ”කියුබාව” සැරසේ, සමරිසි විවාහ ද නීතිගත කරන ලකුණු.

ඒ අනුව 1976 වසරේදී පැවති නීති නැවතත් ක්‍රියාත්මක වනු ඇති අතර පෞද්ගලික දේපළ හිමිකාරිත්වය , පෞද්ගලික ව්‍යවසාය සහ විදෙස් ආයෝජන නීතිය යටතේ කියුබාව තුළ ස්ථාපිත කරනු ඇත.

...

Read More

ඊශ්‍රායලයෙන් හමාස් සංවිධානයට දැඩි ප්‍රහාර

ගාසා තීරයේ ඊශ්‍රායල් – හමාස් ගැටළු උත්සන්න වෙයි. විශාල පරිමාණ  යුද්ධයක් දක්වා වර්ධනය වේදැයි බියක්.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!