BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#කාලීන

Time එක limit කරන්න ෆේස් බුක් ගෙනා අලුත්ම Tool එක.

නමුත් අන්තර්ජාලය හා තොරතුරු සන්නිවේදනය පිළිබඳ විශේෂඥයින් පවසන්නේ මෙය රැඩිකල් වෙනසක් නොවනු ඇති බවයි.

...

Read More

ත්‍රිමාණ මුද්‍රණ ගිනි අවිය ”3D-printed gun” . ලෝකය කළඹයි.

” මේ ගිනි අවි භාගත කිරීමේ අවධිය” ලෙසයි කෝඩි විල්සන් පවසන්නේ

...

Read More

මෙගන් කුමරිය අවතාරයක්ද..?

රාජකීයයන්ටත් තේරුම් බේරුම් කරගත නොහැකි අරුම පුදුම දේ බ්‍රිතාන්‍යය රජ ගෙදර කලින් කලට සිදු වේ. ඒ අන්දමේ චරිත දෙකක් ගැන කවුරුත් මවිතයට පත්වන තරමේ අමුතු සැසඳීමක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වල කතා බහට ලක්වෙමින් ත්බේ. එම සැසඳීම සිදුවන්නේ හැරී කුමරුගේ ආදරණීය බිරිය – මෙගන් මර්කල් කුමරිය සහ අටවන එඩ්වර්ඩ් රජු සමඟ විවාපත් වුණු වැලිස් සිම්ප්සන් අතර යි.

...

Read More

මිලියන 4ක් ඉන්දියාවෙන් පිටුවහල් කරන ලකුණු

ඉන්දීය පාලක පක්ෂය වන අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ඉන්දීය ජාතික භාරතීය ජනතා පක්ෂය ස්ථිර ලෙසම කියා සිටියේ නීතිවිරෝධී මුස්ලිම් සංක්‍රමණිකයන් ඉන්දියාවෙන් පිටමං කරන බවයි.

...

Read More

ලෝකයේ ප්‍රථම ‘තනිකම භාර‘ ඇමතිනිය

හුදෙකලාව සිය අමාත්‍යාංශ විෂයපථය බවට නිල වශයෙන් පත් කරගත් ලෝකයේ ප්‍රථම අමාත්‍යවරිය බිහිව තිබෙන්නේ එංගලන්තයෙනි. නූතන ලෝකයේ දුක්බර යථාර්ථය ඇගේ විෂයයි.

...

Read More

ඡන්ද මධ්‍යස්ථානවලින් එළවා දැමුණු පාකිස්ථානයේ ‘X කණ්ඩායම‘

පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානවලින් සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් පන්නා දැමීම පිටුපස ඇති කතාව

...

Read More

2022 පාපන්දු සත්කාරකත්වය කටාරයට අහිමිවේවිද?

2022 සත්කාරකත්වය සාර්ථක වනු ඇත්දැයි යන්න පිළිබඳව මේ වන විට කටාරය උග්‍ර අර්බුදයකට නැවතත් මුහුණ දී සිටී

...

Read More

‘Made in India’ ප්‍රථම යුධ ටැංකි එන්ජිම ඉන්දීය හමුදාව අතට.

මෙතෙක් ඉන්දියාව විසින් මෙවැනි යුධ උපකරණ මිලදී ගනු ලැබුවේ රුසියාවෙනි.

...

Read More

ඇයි මේ කවදාවත් නැති විදියට ලෝකය පුරා ලැව් ගිනි ?

මෙතෙක් ලැව් ගිනි ඇති නොවූ ප්‍රදේශ වල පවා වනාන්තර හා පරිසර පද්ධති විනාශ වී යන්නේ මේ හේතුවෙනි.

...

Read More

ක්‍රිකට් පිටියේ මද වේග පන්දු යවන්නා දේශපාලන පිටියේ වේග පන්දු යවන්නෙක් වූ හැටි – ඉම්රාන් ඛාන් Facts Sheet

එදා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා මෙදා පාකිස්තානයේ අනාගත අගමැති ය. ඔහුගේ ජයග්‍රහණය පාකිස්ථාන මැතිවරණ කොමිසම විසින් අද දිනයේ නිල වශයෙන් පිළිගන්නා ලදී.

...

Read More

21 සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලෝකයට දිස් වූ අයුරු

පැය එකයි මිනිත්තු 45ක් පුරා දැක ගත හැකි වූ මෙම චන්ද්‍රග්‍රහණය  ලෝකය පුරා රට රටවල ජනතාව මහත් ඕනෑකමින් නැරඹීය.

...

Read More

පුතුගේ ඝාතනයට යුක්තිය සෙවූ ගංගා මායා

ඇගේ පුතු මෙන්ම පුතු වෙනුවෙන් මිය ගිය සැමියා ද නැවත නොඑන බව ඇත්ත ය. නමුත් සටන අත්නොහැරි ඇයට අවසානයේ යුක්තිය ඉටු විය.

...

Read More

ෆේස්බුක් කොටස් මිල කඩා වැටෙයි. ඩොලර් බිලියන 119 ක පාඩුවක්

මාක් සකර්බර්ග් හට පුද්ගලික ධනය ද අහිමි වෙයි. ෆේස්බුක් සමාගම මේ යන්නේ ඉරණම් ගමනකද?

...

Read More

රුවන්ඩාවට වොක්ස්වගන් (Volkswagen) කම්හල ගිය හැටි!

රුවන්ඩාවට වොක්ස්වගන් කම්හල ගිය හැටි පිළීබඳ කතාව වත්මන් රුවන්ඩාව ජනපති පොල් කගාමි ගේ නායකත්වය යටතේ රුවන්ඩාව යන ගමන පිළිබඳ සාක්ෂියකි.

...

Read More

ලිංගික අනන්‍යතාවය වෘත්තියට අදාළ නැත!

සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතාවලට අයත් ගුරුවරුන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු තම අනන්‍යතාවය නිසා හිරිහැරයට හා අපහාසයට ලක් වන බව සමීක්ෂණයකින් සොයාගනී.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!