#කාලීන
“… මේ සතුන්ට මොකක්ද සිද්ධවුණේ ..?.. ඇයි කිසිවෙක් ඒ ගැන කතා නොකරන්නේ ..?
... Read Moreමේ සියල්ල සමග රුසියාවේ හැසිරීම කෙසේ වෙයිද? එම ප්රශ්නය මේ වන විට සමස්ත ලෝකයේම අවධානයට ලක්ව ඇත.
... Read Moreෆූජි කඳු පාමුල පිහිටා තිබෙන ඕකිගහාරා වනාන්තරය ජපානයේ සිය දිවි නසාගන්නන්ගේ ජනප්‍රියතම පාරාදීසයයි. වසරකට සිය දිවි නසාගන්නන්ගේ මළ සිරුරු සියයක්වත් එයින් හමුවේ.
... Read Moreඑක රැයකට එය විවෘත ව තිබෙන්නේ පැය දෙකක කාලයක් පමණකි. නමුත් ඒ ද්විත්ව හෝරාව තුළ සියල්ල සිදුවේ.
... Read Moreබි්රතාන්යයේ ඬේලි මේල් පුවත්පත් මෙසේ කියයි. ‘‘ගඩාෆි සිය ලිංගික වහලියන් ලෙස තෝරාගත්තේ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි කන්‍යා ශිෂ්‍යාවන් ය. ඔවුන් ඒකාධිපතියාගේ අණ මත පැහැරගෙන එනු ලැබීය.’’
... Read Moreස්ලැබ් සිටි
නිදහසද, සතුටද එහි තිබෙන්නේ යැයි ඔවුහු කියති. නමුත් ඒ ගැන හරියටම දන්නෝ කවරහුද..?
KKK හෙවත් ක්ලූ ක්ලූක්ස් ක්ලෑන් කල්ලියේ ‘මහේශාක්‍ය මහා මායාකාරයා’ යන අන්වර්ථයෙන් හැඳින්වූ බිල් විල්කින්සන් ද දැන් නැවතත් පුවත් මවමින් සිටියි.
... Read Moreඔබ දන්නවාද..? කෝපි පානය අපව අවදියෙන් තබයි. අපව කාර්යබහුල දිනය සඳහා සූදානම් ශරීරයෙන් තබයි. එසේ කරන්නේ ශරීරයේ ජෛව රසායනය පුදුම සහගත ලෙසට වෙනස් කිරීම මගිනි.
... Read More2007 වසරේ පැවති මැතිවරණයේදී සිදු වූ මූල්‍ය වංචාවක් සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වේ.
... Read Moreරුසියාවේ මොස්කව් නගරයේ බොහොමයක් පිරිසකගේ අවධානයට ලක්වන මෙන්ම කුකුසක් ඇති කරන ගොඩනැගිල්ලකි … කාලයක් තිස්සේ සාමාන්‍ය ජනතාවගෙන් වැසී තිබෙන මෙම ගොඩ නැගිල්ල තුළ රාත්‍රිකාලයේදී කුඩා එළියක් සහිත විදුලි පහන් ආලෝකයකි. එය නම් කර ඇත්තේ ‘විද්‍යාත්මක පර්යේෂණායතනය” යනුවෙනි. මෙය සැබවින්ම කුමක් සඳහා භාවිතා කරන්නනක්ද ඒ පිළිබඳව සියල්ලන්ම දන්නා රහසක් වූයේ එය රුසියාව විසින් යම් රහස් කටයුත්තක් […]
... Read Moreපෞද්ගලික සමීක්ෂණ ආයතනයකට චෝදනා
... Read Moreනේපාලයේ ප්‍රථම කාන්තා ජනපතිවරිය ඇයයි.
... Read Moreමෙම ගොවීන් පිරිස දින 6ක් පුරා නෂික් ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 167ක් පා ගමනින් මුම්බායි දක්වා පැමිණ සිටියහ.
... Read Moreකෙසේ නමුත් මේ වන විට ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා, විශේෂයෙන්ම ගතවූ පසුගිය දශක කිහිපය තුළ ඉස්ලාමීයන්ගේ බලවන්ත බව උච්ච අවස්ථාවකට පැමිණ තිබේ.
... Read Moreවසර 40 කට ආසන්න මුගාබේ පාලනයෙන් පසු ඔහු රටේ ජනපති විය.
... Read More