BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#කාලීන

ස්පාටකස් නළු කර්ක් ඩග්ලස් වයස අවුරුදු 103දී මියයයි.

ස්පාටකස් නළු කර්ක් ඩග්ලස් මියගොස් ඇති බව ඔහුගේ පුත් මයිකල් ඩග්ලස් පවසා තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 103කි.

...

Read More

කොරෝනා මර්දනයට ක්‍රියාපිළිවෙත් නිර්මාණය කරන තරඟය තුළ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ජයාග්‍රාහී සංධිස්ථානයකට ළගා වෙයි.

කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් පිළිබඳ එක්සත් රාජධානියේ පර්යේෂණයට නායකත්වය දුන් විද්‍යාඥයා පවසා ඇත්තේ සාමාන්‍යයෙන් එවන් පර්‍යේෂණයකට ගතවන සංවර්ධන කාලය එනම් “අවුරුදු දෙකක” සිට දින 14 දක්වා සිය පර්‍යේෂණය ගෙන ඒමට තරම් තම කණ්ඩායම ප්‍රගතියක් දක්වා ඇති බවයි.

...

Read More

නව සංගීත නිර්මාණ කිහිපයක් 2020 දී එළි දැක්වෙනු ඇත – ABBA සංගීත කණ්ඩායම

ABBA හි බෙනී ඇන්ඩර්සන් හෙළි කළේ සිය ලෝකප්‍රකට සංගීත කණ්ඩායම විසින් මේ වසර අගදී නව සංගීත කිහිපයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

...

Read More

ස්මාර්ට් ෆෝන් 99ක් භාවිතා කරමින් ගූගල් සිතියමේ මාර්ග තදබදයක් නිර්මාණය කළ මිනිසා

ජර්මනියේ අගනුවර වටා අත් කරත්තයක් තුළ ස්මාර්ට් ෆෝන් 99ක ස්ථාන සේවා සක්‍රීය කරගෙන ගමන් කිරීම හේතුවෙන් ගූගල් මැප්ස් යෙදුම රැවටීමට ලක් කිරිමට බර්ලිනයේ කලා කරුවකු උත්සාහ කර තිබේ.

...

Read More

සැබෑ අපයෝජකයා ජොනී ඩෙප් නොව ඩෙප් අපයෝජකයකු බව ලොවට කෑගැසූ ඇම්බර් හර්ඩ් ය!

සැබවින්ම අපයෝජනයට ලක්ව ඇත්තේ හර්ඩ් නොව ජොනී ඩෙප් ය. ඔහුව හිංසනයට ලක් කර ඇත්තේ අන් කිසිවෙතුත් නොව ජොනී අපයෝජකයෙකු බව ලොවට කෑගසා කියා ඔහුට සෑම දෙයක්ම අහිමි කළ ඇම්බර් හර්ඩ් විසින්.!

...

Read More

දෙවන ලෝක සංග්‍රාමයට අයත් නොපිපිරූ බෝම්බයක් මධ්‍යම ලන්ඩනයෙන් හමුවේ

දෙවන ලෝක සංග්‍රාම සමයට අයත් නොපිපිරූ බෝම්බයක් මධ්‍යම ලන්ඩනයේ වීදියකදී සොයා ගැනීමට එරට පොලීසිය සමත් වී ඇත.

...

Read More

පළගැටියන් නිසා සෝමාලියාව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය ජනවාරියේ අනතුරු අගවමින් කියා සිටියේ ජූනි මාසය වන විට අප්‍රිකානු කලාපය පුරා පළගැටියන් සංඛ්‍යාව 500 ගුණයකින් වර්ධනය විය හැකි බවයි.

...

Read More

Tokyo Drift හීදී මිය ගිය හන් නැවතත් පැමිණියේ කෙසේද?- Fast & Furious 9 පූර්ව ප්‍රචාරක පටය නිකුත් වේ!

වින් ඩීසල්ට තම දෑතින් පියාසර කරන මෝටර් රථයකින් නැවැත්විය හැකිය, ජෝන් සීනා අඳුරු පැත්තට හැරී ඇති අතර සුං කැන්ග්, නොහොත් හන් නැවත පැමිණ ඇත.

...

Read More

කොරොනා රෝගීන් වෙනුවෙන් ඉදිකළ රෝහල ඉදිකළ අයුරු දක්වන ටයිම්ලැප්ස් වීඩියෝවක් නිකුත් වේ!

කොරොනා වයිරස් රෝගීන් වෙනුවෙන් ඉදිකරන ලද වුහාන් නගරයේ හූෂෙන්ෂාන් රෝහල ඉදි වුණු ආකාරය පිලිබද ටයිම් ලැප්ස් වීඩියෝවක් පසුගියදා මාධ්‍යට නිකුත් වී තිබේ.

...

Read More

කොරෝනා මර්දන සටනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පාකිස්ථානයේ වෛද්‍යවරයා

ඔහූ මොහම්මද් උස්මාන් ජන්ජුවා නැමති  පාකිස්ථානයේ ජේලුම් ප්‍රදේශයේ ජීවත්වන 29 හැවිරිදි තරුණ වෛද්‍යවරයෙකි.

...

Read More

වයඹදිග බුර්කිනා ෆාසෝවට පැමිණි තුවක්කුකරුවෝ සිවිල් වැසියන් 20 දෙනෙකු මරා දමති!

ආයුධ සන්නද්ධව යතුරුපැදි වලින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් විසින් සෙනසුරාදා රාත්‍රියේ අගනුවර ඔගඩගෝ නගරයට උතුරින් පිහිටි බානි මහ නගර සභාවේ ගමකට මෙම ප්‍රහාරය එල්ල කළ බව ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

...

Read More

මිලියන ගණනක් ස්මාර්ට්ෆෝන් පරිශීලකයන්ට පෙබරවාරි 1 සිට වට්සැප් අහිමි වේ!

ලොව ප්‍රමුඛතම පණිවුඩකරණ සේවාව වන වට්ස්ඇප් පෙබරවාරි 1 සිට ස්මාර්ට්ෆෝන් මිලියන ගණනක ක්‍රියාත්මක නොවනු ඇත.

...

Read More

බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් – සුසුම් සහ සැමරුම් මැද දේශප්‍රේමී ගීත!

ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් 23.00 ට එනම් ඊයේ රාත්‍රී 11 ට බ්‍රිතාන්‍යය නිල වශයෙන් යුරෝපා සංගමයට සමු දුන්නේය.

...

Read More

මවුන්ට් කපුතාර් ස්ලග්ස් නම් හම්බෙල්ලන් ඕස්ට්‍රේලියානු ලැව්ගිනි වලින් දිවි ගලවා ගනී.

උද්‍යාන පාලකයන්ට අනුව, ඕස්ට්‍රේලියානු කුඩා වාසස්ථානයක පමණක් දක්නට ලැබෙන ප්‍රතිදීප්ත ස්ලග් විශේෂයක් පසුගියදා ඕස්ට්‍රේලියාවට බලපෑ ලව්ගිනි වලින් බේරී තම ජීවය ආරක්ෂා කරගෙන ඇති බව වාර්තා වේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!