BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#කාලීන

පේරු හි හිටපු කැරලි නායක බීමෙල් ගුස්මාන් මිය යයි

ගුස්මාන් සිය ඉතිරි කාලය ගත කළේ ලීමා නගරයට බටහිර දෙසින් පිහිටි එල් කලාවෝහි පිහිටි නාවික හමුදා බන්ධනාගාරයක ය. 2010 දී ඔහුට සිරගතව සිටි ඔහුගේ සෙසු ෂයිනිං පාත් ගරිල්ලා එලේනා ඉපරාගුරි සමඟ විවාහ වීමට අවසර ලැබුණි.

...

Read More

2020 වසරේ පරිසර ක්‍රියාකාරීන් 227 ක් ඝාතනය කරයි

ඇතැම් මාධ්‍යවේදින්ද මෙම පරිසර ක්‍රියාකාරීන් වශයෙන් ක්‍රියාකිරිම හේතුවෙන් ඝාතනය කර තිබේ.කොලොම්බියාව තුළ වැඩිම ඝාතන ප්‍රමාණයක් පසුගිය වසරේ වාර්තා වන අතර,පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

...

Read More

උතුරු කොරියාව විසින් ජපානයට පහර දිය හැකි වර්ගයේ දිගුදුර කෘෘස් මිසයිලයක් අත්හදා බලලා!

උතුරු කොරියාව විසින් නව දිගුදුර කෘෘස් මිසයිලයක් අත්හදා බලා ඇති අතර, එහි ඡායාරූප රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කර තිබේ.

...

Read More

රටේ ධනවත්ම මිනිසා අගමැති කරමින් ලෙබනනයට අලුත් ආණ්ඩුවක්

වසරකට අධික කාලයක් මුළුල්ලේ විවිධ පරිපාලන හැලහැප්පීම් මැද ආණ්ඩුවක් රහිතව පාලනය වූ ලෙබනනයේ නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.

...

Read More

9/11 ප්‍රහාරයෙන් උගත යුතු සැබෑ පාඩම් – ‘ද ඉකොනොමිස්ට්‘ කතුවැකිය

මේ, ‘ද ඉකොනොමිස්ට්‘ සඟරාව 9/11 ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළ විශේෂ කතුවැකියේ සිංහල පරිවර්තනයයි. අප විසින් අනුමාතෘකා යෙදීම පමණක් සිදුකර තිබේ.

...

Read More

මලික් පීරිස්ට චීන නොබෙල් සම්මානය !

සාර්ස් සහ මර්ස් වෛරස සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වෙනුවෙන් මෙම සම්මානය හිමිව තිබේ.

...

Read More

9/11 කළු අඟහරුවාදා දිවි ගලවා ගත් මතක..

මාගේ විඥාණය මන්දගාමී බවක් දැක්වූවා. මා එනතුරු මඟ බලා සිටින මාගේ දරුපැටවා, හෝ මා සමඟ සේවයේ නියුතු වූ සගයන් ගැන සිහියක් මට තිබුණේ නැහැ. මට දැනුනේ වේදනාවක් ම පමණයි. මාගේ සිරුර පුරා තුවාල සිදුව තිබුණා. ප්‍රකෘතිය සහ විකෘතිය කුමක්ද යන්න වෙන්කර හඳුනා ගැනීමේ අරගලයක මා නිරත වූවා.

...

Read More

9/11 සංවත්සරය: ත්‍රස්තවාදීන් 19 දෙනෙක් ලෝකයේ පදනම සෙළවූ අයුරු

ජාත්‍යන්තර ත්‍රස්තවාදය විසින් ලෝක පොලිස්කාරයාගේ පදනම සෙළවූ අයුරු

...

Read More

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 20 යි!

ඇමරිකාවේ පදනම් සසල කළ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අද දින වසර 20 ක් සම්පූර්ණ වේ.

...

Read More

ෆෝර්ඩ් ඉන්දියාවෙන් එලියට

මෑත වසර කිහිපය තුළදී ඉන්දියාවේ ව්‍යාපාර නවතා දැමූ නවතම එක්සත් ජනපද කාර් නිෂ්පාදකයා ෆෝඩ් ය.

...

Read More

කාබන් ඩයොක්සයිඩ් උරාගන්න ලොකු යන්ත්‍රයක්

පෙරහන ද්‍රව්‍ය CO2 වලින් පුරවා ගත් පසු වසා දමා පසුව CO2 මුදා හැරීම සඳහා උෂ්ණත්වය ඉහළ නංවන අතර ඉන් පසුව අධික සාන්ද්‍රිත වායුවක් එමගින් එකතු කර ගත හැකිය. දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී මෙම තාක්‍ෂණ ප්‍රධාන මෙවලමක් බවට පත්විය හැකිය.

...

Read More

මෙක්සිකොවේ ගබ්සාව දඩුවම් ලබා දෙන වරදක් නොවේ

මෑත වසරවල පල්ලියේ බලපෑම හීන වෙමින් පවතින අතර රජය දැඩි අනාගමික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇත.

...

Read More

ඇෆ්ගනිස්ථානයේත් චීනය වරායක් හදන පෙර නිමිති : කෝවිඩ් වැක්සින් මාත්‍රා මිලියන 3 ක් සමග කන්න අඳින්නත් දෙන්න පොරොන්දු

ඇෆ්ගනිස්ථානයට ඩොලර් මිලියන 31 ක් වටිනා ආහාර ද්‍රව්‍ය සහ කෝවිඩ් එන්නත් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබෙනවා.

...

Read More

හොංකොං පොලිසිය, තියනාන්මෙන් කෞතුකාගාරයට කඩා වදියි

චීනය ‘විදේශීය කුමන්ත්‍රණය න්‍යාය‘ හොංකොං දේශයේත් අකුරට ක්‍රියාත්මක කරවයි

...

Read More

පොසිල ඉන්ධන භුමියේ ඉතිරි ක​ළ යුතුයි

මේ වසරේ ග්ලාස්ගෝහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී ආරම්භ කිරීමට නියමිත කොස්ටාරිකා සහ ඩෙන්මාර්කය විසින් සකස් කරන ලද පාරිසරික සන්ධානයක් ඇතුළුව පොසිල ඉන්ධන නිස්සාරණය මුළුමනින්ම නැවැත්වීම සඳහා වූ සෘ​ජු ජාතික ප්‍රතිපත්තියක් පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවයි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!