BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#ලොව යන අත

ඩාරියා ඩුගින්ගේ මරණය සම්බන්ධයෙන් යුක්රේනයට චෝදනා.

රුසියාවේ FSB අංශය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ යුක්‍රේන විශේෂ සේවා විසින් ජූලි මස මැද සිට මෙම බෝම්බ ප්‍රහාරය සූදාන්ම් කළ බවත් පුටින්ගේ ”මොළය” වශයෙන් හඳුන්වන ඇලෙක්සැන්ඩර් ඩුගින් මේ වෙනුවෙන් ඉලක්ක වූ බවත්ය.

...

Read More

බ්‍රිතාන්‍යයේ උත්තර නැති ප්‍රශ්න

මහජනයා චෝදනා කරන්නේ මෙම කිසිදු තැනක මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීම දක්නට නොමැති බවයි.

...

Read More

ඉරානයේ න්‍යෂ්ටික ගිවිසුම නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සුදානමක ?

න්‍යෂ්ටික ගිවිසුම ප්‍රතිෂ්ඨාපනය වන්නේ නම් මෙතෙක් ඉරාන මූල්‍ය ආයතන 150 ක් සහ බැංකු 17 ක් වෙනුවෙන් පනවා ඇති සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් වන අතර දකුණු කොරියාව විසින් අත්හිටුවන ලද ඩොලර් බිලියන 7 ක් වටිනා ඉරාන වත්කම් නැවත නිදහස් කරනු ඇත. එමෙන් එක්සත් ජනපදය පනවන ලද සම්බාධක වෙනුවෙන් වසර දෙකහමාරක සහන කාලයක් ද ලැබෙන බව අනාවරණය වේ.

...

Read More

අවුන්සාන් සුකීට තවත් අමතර වසර 6ක සිර දඬුවමක්

77 හැවිරිදි අවුන්සාන් සූකී දශක තුනකට වැඩි කාලයක් මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධයට මුහුණ දුන් තැනැත්තියකි. මේ වන විට මියන්මාරයේ මිලීටරි රෙජිමයට සිවිල් වැසියන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ මුළු ගම්මාන ගිනි තැබීම ඇතුළු අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ ඝාතන, වධහිංසා පැමිණවීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

...

Read More

චීනය ඇවිස්සීම කලාවක් නම් ඇමරිකාව එහි පිකාසෝ වේ; චීනයට අඳුකොළ වන් ඇමරිකන් සංචාර නැවත තායිවානයට

ආර්ථික සම්භාදක පනවමින් පසුගිය දින කිහිපය පුරා චීනය වියරු වැටී සිටි අතර එය කලාපීය ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවට පත් විය. සාමාන්‍ය ගුවන් ගමන් ඇණ හිටි අතර ජන ජීවිතය අඩාල විය. තායිවානය චීනයේ කොටසක් වශයෙන් සලකන චීනයයේ කෝපය නැවත නැවත ඇවිස්සීමට ඇමරිකාව දරන උත්සහය පිළිබඳ වචාරකයන් විවිධ අදහස් දක්වමින් තිබේ.

...

Read More

වැඩ කිරීමේ අයිතිය හා නිදහස වෙනුවෙන් වීදිබට ඇෆ්ගන්හි යකඩ ගැහැණු

තලෙයිබාන් සටන්කාමීන් බලයට පත්වී පළමු සංවත්සරය නිමිති කරගෙන ඊයේ(13) දිනයේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට රැස් වූ කාන්තාවන් වැඩ කිරීමේ අයිතිය හා නිදහස ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනු ලැබීය. කාන්තාවන් 40ක් පමණ කාබුල්හි අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණ “පාන්, වැඩ සහ නිදහස” යනුවෙන් හඬ නගා සිටියහ.ඒ විප්ලවීය සුන්දර ගැහැණුන්ට අපේ ආචාරය !

...

Read More

ඇවිළෙන ගින්නට පිදුරු දමන නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය.

තායිවානය පිළිබඳව පසුගිය දා ජෝ බයිඩන් හා ෂි ජින් පින් අතර පැවැති දුරකතන සංවාදයකදී චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ ගින්නත් සමඟ සෙල්ලම් කරන අය පිළිස්සෙන බවයි.

...

Read More

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් අතර ගැටීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

ලිබියාව තුළ විවිධ මිලීටරි කණ්ඩායම් විසින් පළාත්වල පාලන කටයුතු කරගෙන යන අතර ඔවුනොවුන් සිය ආධිපත්‍ය යුධමය වශයෙන් ව්‍යාප්ත කිරීමට හා සිය බල ප්‍රදේශයන් විස්තෘත කර ගැනීමේ අඛණ්ඩ උත්සහයන්වල නිරත වනු බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

...

Read More

බ්‍රිතාන්‍යයේ අගමැති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තරඟය රිෂී සුනක් හා ලීස් ට්‍රස් අතර

ඒ අනුව, වැඩිම මනාප ලබා ගනු ලැබූ අපේක්ෂකයන් දෙදෙනා පක්ෂයේ සාමාජිකයින් 160,000 කගේ මනාපයට අනුව සැප්තැම්බර් මාසයේදී, ජයග්‍රාහකයා සහ මීළඟ අගමැති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ඇත.

...

Read More

පුටින් ඉරාන සංචාරයක. ඩොලර් මිලියන 40 සංවර්ධන ගිවිසුමක් අත්සන් කරයි.

ධාන්‍ය අපනයනය පිළිබඳවත් සිරියාව සහ යුක්‍රේනය සම්බන්ධයෙනුත් නායකයන් දෙදෙනා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද සාකච්ඡා කළ අතර සිරියාව, ඊශ්‍රායලය සහ දකුණු කොකේසස් වලට අමතරව ද්විපාර්ශ්වික වෙළඳාමෙන් එක්සත් ජනපද ඩොලරය ක්‍රමයෙන් ඉවත් කර ගත් බව වාර්තා වේ.

...

Read More

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය 38.1C (100.6F) ඉක්මවයි. උෂ්ණත්වය තව දුරටත් ඉහළයන ලකුණු

තත්වය අතිශය භයානක බවත් කල්පනාකාරීව අනතුරු අවම කර ගන්නා ලෙසත් එක්සත් රාජධානියේ ජාතික කාලගුණ සේවාව හා සෞඛ්‍ය සේවාවන් අවධාරණය කර තිබේ.

...

Read More

George Wajackoyah කෙන්යාවේ මැතිවරණ වේදිකාවට මර්ජුවානා හා සර්ප විෂ හඳුන්වා දේ.

ජෝර්ජ් වජකෝයා, නැගෙනහිර අප්‍රිකානු ජාතිය මර්ජුවානා, සර්ප විෂ සහ හයිනාගේ වෘෂණ අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු බවට පත් කරන බවට දුන් පොරොන්දුව මත මේ වන විට කෙන්යාවේ ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමේ දේශපාලන සංවිධානයක් බවට පත්ව තිබේ.

...

Read More

ජෝ බයිඩන් ඒ ඒ රටවලට ඒ ඒ හැන්ඳෙන් බෙදයි ; ඉරානය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක

මින් වැඩෙන සබඳතාව කුඩාවන මුත් එය දිගු කාලීන රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගික සබඳතාවකට පදනමක් වනු ඇති බව දේශපාලන විශේෂඥයන් සඳහන් කර ඇත.

...

Read More

කුඩා කල එක්සත් රාජධානියේ ශ්‍රම වෙළඳපලට අළෙවි කළ සුපිරි ඔලිම්පික් තරුව; ශ්‍රීමත් මෝ ෆාරා

මිනිස් ජාවාරම සහ ත්‍රස්තවාදය ගැන ශාස්ත්‍රීය සහ ගැඹුරු විග්‍රහ ලබා දෙන බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රාජ්‍යයන් මානව සම්පත කළමනාකරණය කර ගැනීමට අපොහසත් වීම මත සඟවා ගත් තිත්ත යතාර්ථය පිළිබඳව ද ඉන් යම් ඉඟියක් අපට ලබා දෙනු ඇත. ලොව මූලධර්මවාදීන් බිහිවන්නේ මවකගේ කුසින් නොව ඔවුන් සමාජානුයෝජනය වන අන්දම මත බව අපට යළි යළිත් සිහිපත් කර දෙනු ඇත.

...

Read More

යුක්රේනයේ, ඉතියෝපියාවේ, මොසැම්බික්හි ළමුන් ඝාතන පිළිබඳ අවධානය; UN

2021 වසරේදී දරුවන්ට එරෙහිව කරන ලද ප්‍රචණ්ඩත්වය පිළිබඳ වැඩිම තහවුරු කරන ලද සිදුවීම් වාර්තා වන්නේ යේමනය, සිරියාව, ඇෆ්ගනිස්ථානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සෝමාලියාව, ඊශ්‍රායලය සහ පලස්තීන ප්‍රදේශ වලිනි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!