BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#ලොව යන අත

ලක්ෂයකට අධික පිරිසක් අමු අමුවේ මරා දැමූ  Srebrenica සංහාරයේ 23 වන වසර

2016 වසරේදී මේ අතිමහත් සමූල ඝාතනයේ වැරදි කරුට දඩුවම් දෙන්නට හා මිය ගිය අයට සාධාරණී කරනය කරන්නට අන්තර ජාතික යුධ අපරාධ අධිකරනය කටයුතු කළේය.

...

Read More

ලෝකයේ දිගම නියපොතු ඇති මිනිසා 66 වසරකට පසු නියපොතු කපයි!

ඉන්දියාවේ පූනේ හි ජීවත් වන ශ්‍රීධර් චිලාල් අවුරුදු 66කට පසුව සිය නියපොතු කැපුවේය!

...

Read More

අනුන්ගේ මළගෙවල්වල කුළියට අඬන ඝානාවේ ගැහැණු

ඝානාවේ කුළියට අඬන ගැහැණුන් විසින් පිහිටුවා ගත් සංගමයක් (Professional Mourners)  ඇති අතර එහි සාමාජිකත්වය ලබා ගන්නා ගැහැනුන් හට වෘත්තියක් ලෙස මෙම රැකියාව සිදුකළ හැකිවේ.

...

Read More

පොලිසියට ගිනි අවි වෙනුවට කැටපෝල!

මෙක්සිකෝවේ ඇල්වරාදෝ (Alvarado) පොලිසියට කැටපෝල ලබාදීමට රජය තීරණය කර තිබේ.

...

Read More

කුමරුනි! සුවසේ නිදන්න. චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන් ඔබට පවන් සලනු ඇත.

කිසිදු සැකයක් හෝ සැකයක අල්ප මාත්‍රයක් වත් නොමැතිව ආකාශ් ඔහුගේ කාමරයේ සියදිවි නසාගෙන සිටින ආකාරය දැකීමට තරම් නීලම් නැතහොත් ආකාශ් වැඳූ, හැදූ ආදරණීය මව අවාසනාවන්ත වූවාය.

...

Read More

අනතුරු පිට අනතුරු වෙන ස්පාඤ්ඤයේ bull run

අතීතයේදී සිදු කෙරුනේ පුහුණු කරන ලද ගොනුන්  bullring වෙත රැගෙන ගොස් ශක්තිමත් තරුණයන් විසින් ඔහු ඉදිරියට පැමිණ ගවයා කුලප්පු කර ඔහු හා සටන් කිරීමයි..

...

Read More

හයිටි දිළින්දන්ගේ කුසගිනි නිවන ”මැටි කේක්”

මැටි රොටී (Mud cakes) ඒ ලොව අන්ත දිළිඳු බවින් පෙළෙන රටක දුප්පත් මිනිසුන්ගේ කුස ගිනි නිවනා පොදු මෙන්ම ජනප්‍රියම ආහාරයයි.

...

Read More

දෙපා අතර තිබෙන අවයවයට නොව හැකියාවට රැකියාව ලබාදෙන්න – බීබීසී ආයතනයෙන් කදිම ආදර්ශයක්

අපි සෑමදාම විවිධත්වය යැයි විශ්වාස කළ දේවල්වලටත් වඩා එහා යාමට දැන් සූදානම් විය යුතුයි. “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් විය යුතු වෙනස්කම් සලකා බලමින් මෙන්ම ජනවර්ග වශයෙන් සලකා බලමින්ද අප විසින් සිදුකළ වෙනස්කම් තව තවත් පුළුල් කළ යුතුය.

...

Read More

මුඩුක්කුවේ පැංචන්ගේ පත්තරේ….

”බාලක්නාම ”Balaknama ..ඉන්දියාවේ මිලියන දෙකක් වූ වීදි දරුවන් නැත්නම් මුඩුක්කු දරුවන්ගේ ජීවිත අත්දැකීම් බෙදා ගන්නට ඔවුන්ගේ කථාන්තර වලින් පිරුණ ඔවුන්ගේ කදුළු සහ සිනහවෙන් පිරුණ අකුරු එක් තැනකට අමු‍ණා ඔවුන් විසින්ම ඔවුන් වෙනුවෙනන් පුවත් පතක් ආරම්භ කළ පුවත් පතයි.

...

Read More

‘‘අපෙ අම්මා උසයි – සුදුයි“- සරණාගත කඳවුරකින් ඇසෙන කිරි සිනා දෝංකාරය

අලුයම පහ පමණ වන විට ජෝර්දානයේ සාටාරි සරණාගත කඳවුරට හිරු මුදුන් වෙයි. රත් පැහැ ගිනි බෝලය, කළු අලුයම කපාගෙන සිතිජයේ දිලිසෙයි. කඳවුරේ ජීවත් වන කුඩා ජීවිත එවිට කෙමෙන් ඇස් අරින්නට පටන් ගනියි.

...

Read More

දහස් ගණන් දෙනා ‘HIV නෙගටිව්‘ කළ ‘HIV පොසිටිව්‘ තරුණයා

HIV පොසිටිව් තත්වයෙන් පෙළෙන්නන් සඳහා HIV නිවාරණ ඔසු සහ උපක්‍රම ලැබීමේ අයිතිය වෙනුවෙන් ග්‍රෙග්-ඇලෙක්ස් දෙපළ ගෙන ගිය සටන ලොව පුරා STD/HIV නිවාරණ ව්‍යාපාරයට කදිම පූර්වාදර්ශයක් සපයයි. බලපෑම් සහගත ප්‍රජාවන්ට හිමි නිවාරණ ක්‍රමවේදයන් ගැන දැනුම්වත් තීරණ ගැනීමේ අයිතිය වෙනුවෙන්, ස්වාර්ථයක් නැතිවම සටන් වැදුණු ඔහු නිසැක වශයෙන්ම අපේ ලෝකයේ වීරයෙකි.

...

Read More

ඔබ නොදැන, ඔබට සිදුවන මානසික අපහරණය ගැන ඔබ නොදත් දේ..

”මිනිසුන් මානසිකව අපහරණයට ලක්වීම ඔහුගේ ඇයගේ මුළු ජීවිතයම එහෙම පිටින්ම විනාශ කරයි.හිරිහැරය,ආනාරක්ෂිත හැඟීම,සෙනෙහස අහිමි යැයි හැඟීම,නිහඬ බව රැවුම් ගෙරවුම් , පහත් කොට බැලීම සහ සැළකීම,ආදිය තුළින් මිනිසුන් සාතිශය වේදනාවට ලක්වන බව අනිවාර්යයකි.”

...

Read More

ගැහැණු සහ පිරිමි වෙනස් බව කියූ මහාචාර්යවරයාට වැඩ වරදියි.

‘ගැහැණු ලෝකය‘ සහ ‘පිරිමි ලෝකය‘ එසේත් නැතිනම් ‘ගැහැණු මොළය‘ සහ ‘පිරිමි මොළය‘ යනුවෙන් ස්ත්‍රී පුරුෂ භේදය ඉස්මතු කර දක්වන්නට තැත් කරන උගතුන් තවමත් අපට දැකිය හැකිය. ඔවුන්ගේ තර්කය වන්නේ ජීව විද්‍යාත්මක පදනම අනුව මෙම දෙකොටස ජීවීන් වර්ග දෙකක් වන හෙයින්, ගැහැණිය සහ පිරිමියා සපුරාම වෙනස් ජීවී විශේෂ දෙකක් බව ය.

...

Read More

පාකිස්ථානයේ අලුත්ම දේශපාලන අවිය – ඉස්ලාම් ඉන්ජන්ෂන්

පාකිස්ථානයේ හිටපු අගමැතිට එරෙහිව ජීවිතාන්තය දක්වා ඡන්ද තහනමක්. මේ ආගම් දේශපාලනයට ගොදුරු වූ පළමුවැන්නා ඔහු නොවේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!