#ලොව යන අත
25 හැවිරිදි කාන්තාවක් වන මෙම මව විසින් දියණියන් 6 දෙනෙක් සහ එක් පුතෙක් බිහි කර ඇත
... Read Moreනවක අළුගෝසුවන් බඳවා ගැනීම සඳහා පුරප්පාඩු කැඳවා තිබේ.
... Read Moreනීති විරෝධී මත් පැන් නිසා මෙසේ ඉන්දියානුවන් රෝගී වීම සුලභ පුවතක් බවට පත් වී ඇත
... Read Moreනාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් චිත්‍ර ශිල්පියෙකු බවට මතයක් තිබේ. කෙසේ නමුත් හිට්ලර් විසින් අඳින ලද බව පවසන සිතුවම් ඇතුළු කලා නිර්මාණ පෙළක් පසුගියදා ජර්මනියේ නියුරම්බර්ග් නුවරදී වෙන්දේසි කිරීමට උත්සාහ ගැනුණු අතර, එම උත්සාහය අසාර්ථක විය.
... Read Moreශ්‍රී ලංකාව විසින් එල්ලා මැරීම හෙවත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නතර කර වසර 43 ක් ගත වී ඇති අතර, එම පරිච්ඡේදය නිමා කරමින් ඉදිරි මාස කිහිපය ඇතුළත නැවත වරක් එල්ලා මැරීම ක්‍රියාත්මක වීම ආරම්භ වීමට නියමිත ය.
... Read Moreලෝකයේ පරිසර දූෂණය අධිකතම නගර වලින් එකක් වන නව දිල්ලියේ පවතින ඉවත දැමූ සුන් බුන් බොහෝමයක් යොදා ගනිමින් මෙසේ ලෝක පුදුම 7 ප්‍රතිනිර්මාණය නව දිල්ලියේ සංචාරක ආකර්ෂණය දිනා ගෙන ඇත.
... Read Moreගෝලීය වශයෙන් මෙම අඩුවීම දැක ගත හැකි වුවත් රට රටවල තත්ත්වය විවිධ අයුරින් වෙනස් වී ඇත.
... Read Moreලෝකයේ විවිධ රටවල වාසස්ථාන සොයා ගිය අහිගුණ්ඨික ජනයා රුසියාවට සංක්‍රමණය වී තිබෙන්නේ අවස්ථා කිහිපයකදීය.
... Read Moreමිනිසුන් විසින් කෙතරම් දුරට සත්ව ලෝකය වෙත බලපෑම් කර ඇති දැයි යන්න සිතා බැලීමට කදිම උදාහරණයක්…
... Read Moreබ්‍රිතාන්‍ය සෙබළුන් අතින් දූෂණය වූ කාන්තාවන් නිවසෙහි තබා ගැනීමට පවුලේ සාමාජිකයන් කිසිසේත් එකග නොවූහ. ඒ නිසාම ඔවුහු නිවසින් එළියට පැමිණියහ.
... Read Moreඋතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ සටහන් ගැන ඇමරිකානු බුද්ධි අංශ වාර්ථාවක්.
... Read Moreමේ වන විට බරපතල ආර්ථික අර්බුධයක් වෙනිසියුලාව තුළ නිර්මාණය වී ඇති අතර දහස් ගණනින් වෙනිසියුලානු ජාතිකයන් රට හැර යෑම ආරම්භ කර ඇත.
... Read More1957 වසරේදී එය ජිම් කෝබට් ජාතික වනෝද්‍යානය ලෙස නැවත නම් කරනු ලබන්නේ 1920 දශකයේදී නයිනතාල් ආසන්න ගම්මානවල ජීවත්වූවන් බියට පත්කළ මිනීමරු දිවියන් දඩයම් කර ඔවුන් අතර වීරයකු බවට පත්වු ඉංග්‍රීසි ජාතික ජිම් කෝබට් අනුස්මරණය කිරීමේ අරමුණිනි.
... Read More