කැපිටල් හිල් කෝලාහලය අතරතුර හීයක් ද අතැතිව ඩෙඟා නැටූ ෂාමන්වරයාට මාස 41 ක සිරදඬුවමක්!

එය එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල දරුණු පහරක් ලෙස මෑත ඉතිහාසය තුළ සනිටුහන් වෙයි.