×

චීනයේ සීනෝෆාර්ම් එන්නතත් අනුමතයි – අපිට එන්නෙත් මේ එන්නතද?

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීන රජය සතු ඖෂධ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන සීනෝෆාර්ම් වෙතින් නිෂ්පාදනය කරන ලද එන්නතට අනුමැතිය හිමිව තිබේ. 


විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම එන්නතේ තුන්වන අදියරේ සායනික පරික්ෂාව සාර්ථක වී තිබෙන බව සීනෝෆාර්ම් සමාගම සඳහන් කර තිබෙන බවයි.

79.34% ක් එම එන්නත සාර්ථක ප්‍රතිඵල අත්කර දී තිබෙන බවද සඳහන්.

මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනයේ ප්‍රමිතීන්ට ද අනුකූල බවයි එම සමාගම පවසා ඇත්තේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි