×

ඉස්ලාම් ආගම චීනකරණයට චීනයෙන් නීතියක්

පසුගිය වසර කිහිපයක කාලය තුළ චීනය ඉස්ලාම් මෙන්ම විවිධ විශ්වාසයන් සහිත ආගම් වෙත ප්‍රතිවිරෝධීව කටයුතු කළ කරමින් සිටියේය.


ඉස්ලාම් ආගම චීනයට අනුගත කර ගැනීඹ හෙවත් Sinicize සම්බන්ධව නව නීතියක් චීන රජය විසින් සම්මත කර ගන්නා ලදී. චීනයේ ප්‍රධාන ඉංග්‍රීසි භාෂා පුවත් පත වන ග්ලෝබල් ටයිම්ස් වාර්ථා කළේ ඉස්ලාම් ආගමික සංගම් කිහිපයක් සමාජවාදය විරුදධ නොවන ලෙස සිය ආගමික කටයුතු සිදු කරන්නට මෙන්ම චීනකරණය වීම හෙවත් Sinicize සදහා යොමු වීමටත් එකග වී ඇති බවයි.

පසුගිය වසර කිහිපයක කාලය තුළ චීනය ඉස්ලාම් මෙන්ම විවිධ විශ්වාසයන් සහිත ආගම් වෙත ප්‍රතිවිරෝධීව කටයුතු කළ කරමින් සිටියේය.

චීනයේ ඇතැම් ප්‍රදේශයන් හී ඉස්ලාම් ආගම තහනම් කර ඇත. එමෙන්ම චීනය තුළ පසු ගිය කාලය තුළ ඉස්ලාම් ආගමික කටයුතු වල නිරත වෙමින් සිටියදී පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම් වාර්ථා විය. එපමණක් නොව ඉස්ලාම් ආගමිකයෙකු ලෙස හදුනාගත හැකි පරිදි හිජාබය හෝ හිස් වැසුම් භාවිතය, රැවුල වැවීම, ආදී අවස්ථාවලදීද පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සිදු විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මිලියනයකට අධික පිරිසක් අන්තර්ජාතලය තුළ තමන්
චීනයේ කෙනෙහෙළිකම් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරමින් සිටී, ඒ ඔවුන්ට ආගම අතහැරීමට කෙරෙන බලපෑම් සහ අදේවවාචී කොමියුනිස්ට් පක්ෂයට ඇතුලු වන්නට කෙරෙන බලපෑම්ද සමගිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි