චීනයෙන් සන්නිවේදන තාක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයට!
සටහන: දිනූෂි ධීරසිංහමාර්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරන චන්ද්‍රිකාව නිරිතදිග චීනයේ Xichang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (10) අලුයම 1.17ට කක්ෂගත කෙරුණා . එය සිදුකෙරුණේ Long March-3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙනි. මෙහිදී චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධාන වශයෙන් බහු සංඛ්‍යාත […]