×

දශක තුනකට පසු චීන ආර්ථිකය සීග්‍රයෙන් පහතට

'


ලොව විශාලතම ආර්ථයන් දෙක වන ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය විසින් පසුගියදා තමන් මුහුණ දුන් තත්ත්වයන් මගහැරීම පිළීබදව අවධානය යොමු කරමින් තාවකාලික වෙළද ගිවිසුමකට එළැඹී හරියටම සතියකට පසු චීන ආර්ථික කඩා වැටීම පිළීබදව නවතම වාර්ථා අද එළි දක්වනු ලැබීය.

පසුගිය දා චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නියෝජිතයන් පිරිසක් විසින් දෙරට අතර වෙළද ගිවිසුමකට එළැඹි අතර එහිදීද මූලික වෙළද ගනුදෙනුවකට මුල පිරිණී. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව බුද්ධිමය දේපළ, මූල්‍ය සේවා සහ කෘෂිකාර්මික මිලදී ගැනීම් මෙම ගිවිසුමට ඇතුළත් කර ඇත. එමෙන්ම මෙම සතිය මුල සිට බලාත්මක වීමට නියමිතව තිබූ එක්සත් ජනපද තීරුබදු ඉහළ නැංවීම ඊට ඇතුළත් ය.
කෙසේ වුවත් මෙම දෙරට ම තවමත් සිටින්නේ පුළුල් හා ප්‍රායෝගික එකගත්වයකට වඩාත් දුරිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි