සමීප ඡායාරූප කලාව ප්‍රවර්ධනය සඳහා ම කැප වී සිටින Close-up Photographer of the Year (CUPOTY) සංවිධානය විසින් දෙවන වරටත් ‘වසරේ සමීප ඡායාරූප ශිල්පියා‘ තෝරාගෙන ඇත්තේ, රටවල් 52 ක් අතරිනි.
ඒ සඳහා ඡායාරූප 6,500 ක් ඉදිරිපත් වී තිබූ අතර, හොඳම ඡායාරූප 20 ද මේ වන විට එළිදක්වා තිබේ.
ජයග්‍රාහකයා – දිලිසෙන ආඳා පැටවා
පවුම් 2,500 ක් සමග මෙවර CUPOTY කුසලානය දිනාගැනීමට සමත් වූයේ ඉන්දුනීසියාවේ ලැම්බේ දූපතට නුදුරින් රෑ ජාමයේ ඇස ගැටුණු ආඳා පැටවෙකු කාචයට හසුකරගත් වාසනාවන්තයා ය. ඔහු, ප්‍රංශ ඡායාරූප ශිල්පියෙක් පමණක් නොව, සාගර ජීව විද්‍යා පරිසරවේදය පිලිබඳ මහාචාර්යවරයෙකු ද වන ගැලිස් හෝරාරු ය.

Eel Larva, Overall winner & Animals winner, Lembeh island, Indonesia.
PHOTO: GALICE HOARAU – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR
Animals, Insects, Plants & Fungi, Intimate Landscape, Man-made World and Micro (for images created using a microscope) යන කාණ්ඩ යටතේ මෙන්ම Young Close-up Photographer of the Year යනුවෙන් වයස 17 ට අඩු ඡායාරූප ශිල්පියෙකු ට ද මෙහිදී සම්මාන පිරිනැමේ.
මේ, එහිදී බොහෝ ප්‍රතිචාර දිනාගත් ප්‍රධාන ඡායාරූප කිහිපයකි.

Bufo Bufo, common toad, Hérault, Occitanie, France: Third Place Animals category.
PHOTO: MATHIEU FOULQUIÉ – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR
‘‘මෙයා මං වගේ..‘‘ මෙහි ඡායාරූප ශිල්පියා කියන්නේ සිනාසෙමිනි. ‘‘ඒ නිසාද දන්නෙ නෑ, ප්‍රංශයේ ගත කළ කාලයේදී ඔහු නිතරම මා පසුපස ආවා..‘‘
Insects Winning Images – කෘමීන් කාණ්ඩයේ හොඳම ඡායාරූප

Fragile, Winner Insects category
MIKE CURRY – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR
Insects හෙවත් කෘමීන් කාණ්ඩයෙන් ජය ලබාගත්තේ මයිකල් කරී ය. පරණ තීන්ත පතුරු අතරින් හිස ඔසවන සමනළයෙකු ඔහුගේ නෙත ගැටී තිබුණේ මෙසේ ය.
සංඥාව නොහොත් දිලිසෙන පණුවා

The signal, Glow worm (Lamprigera sp.), Third Place Insects category.
PHOTO: CHIEN C. LEE – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR
ජෛව දීප්තකරණය (Bioluminescence) හෙවත් සිය සිරුර තුළින්ම වර්ණ නිපදවන සතුන් බෝර්නියෝ දූපත්වල වැසි වනාන්තරයේ හිඟ නොවේ. තුන්වැනි ස්ථානය දිනාගත්තේ එවැනි හාදයෙකි.

Orange Damselfly, Croatia, Finalist Insects category.
PHOTO: PETAR SABOL SHARPEYE – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR

Ant Works, Malaysia, Finalist Insects category.
PHOTO: MARCUS KAM – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR
Planst And Fungi Best Shots ශාක සහ දිලීර – හොඳම ඡායාරූප

Mandala with Miniature Tulips, Winner Plants and Fungi category.
PHOTO: ELIZABETH KAZDA – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR

Slime Moulds on Parade, Second Place Plants and Fungi category.
PHOTO: BARRY WEBB – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR

Ballerina, Dog’s tooth violet (Erythronium dens-canis), Third Place Plants and Fungi category.
PHOTO: HENRIK SPRANZ – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR
මිනිසා තැනූ ලෝකය

Life Cycle of Soap Bubble Iridescence, Winner of Manmade World category.

Towards the Mountain, Second Place, Manmade World category.
PHOTO: MELANIE COLLIE – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR
The Best Micro Pictures – හොඳම ක්ෂුද්‍ර රූප

Glass Worm, Winner Micro category.
PHOTO: ANDREI SAVITSKY – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR

Recrystallized Callus Remover, Second Place Micro category.
PHOTO: MAREK MIŚ – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR

Jewel of the Air, cuckoo wasp, Chrysis Ignita, Finalist Micro category.
PHOTO: JAN ROSENBOOM – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR
Young Close-Up Photographers – තරුණ (වයස 17ට අඩු) සමීප ඡායාරූප ශිල්පියෝ

Little Ball, yellow globular springtails (Sminthurus maculatus), Young CUPOTY winner, age 16, … [+]
PHOTO: KONCZ-BISZTRICZ TAMÁS – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR
හංගේරියාවේ සිය නිවස අසල තැනිතලාවක දිස්වූ මේ දසුන Tamás Koncz-Bisztricz ගේ මායාවී ඡායාරූපයට වස්තුබීජ වූයේ ඔහුව වසරේ තරුණ ඡායාරූප ශිල්පියා බවට පත් කරමිනි.
‘‘ශීත සෘතුවේ එක් උදෑසනක – හිම මිදුණු දවසක මිදුණු ජලය කාචයට හසුකරගන්නා අතරවාරයේ මේ අමුත්තා ඇස ගැටුණා…‘ යැයි ඔහු පවසයි.
ස්විට්සර්ලන්තයේ හිම මිදුණු කැලෑවකදී හමුවුණු රොක් තරුව

Rock Star, great crested tit, Second Place Young CUPOTY category, age 17, Italy.
GIACOMO REDAELLI – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR

Butterflies in the Light, Third Place, Young CUPOTY category, age 14, France.
PHOTO: EMELIN DUPIEUX – CLOSE-UP PHOTOGRAPHER OF THE YEAR