ඩොනල්ඩ් ට්‍රම්ප් – ‘සුදු ගෙදරින්‘ සිර ගෙදරට?!

විධායකයේ බල මහිමයෙන් විධායක ජනාධිපතිට සිර ගෙදරට යාමට සිදු නොවන්නේ, ඔවුන් ධුරය දරන තාක් කාලයකට පමණි. ට්‍රම්ප් ධවල මන්දිරයෙන් කෙළින්ම යන්නේ සිර ගෙදරටද..?