×

බ්‍රසීලයෙන් ගෙන ආ ශීත කළ කුකුළු මස් තොගයක කොරෝනා

බ්‍රසීලයෙන් චීනය වෙත ආනයනය කරන ලද ශීත කළ කුකුළු මස් සාම්පලයක කොරෝනා  වෛරසය තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


බ්‍රසීලයෙන් චීනය වෙත ආනයනය කරන ලද ශීත කළ කුකුළු මස් සාම්පලයක කොරෝනා  වෛරසය තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ආනයනික ශීත කළ ආහාර පරික්ෂා කිරීමේදී කුකුළු මස් සමූහයකින් ලබාගත් මතුපිට සාම්පලයක මෙලෙස කොරෝනා  වෛරසය  ඇති බවට එහි බලධාරීන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ  සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ආහාර මගින් වෛරසය ආසාදනය වීමේ හැකියාව අවම බවයි.
මේ වනවිට අදාළ නිෂ්පාදන ද මුද්‍රා තබා ඇති බවයි චීන සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස්මාධ්‍ය පෙන්වා දෙන්නේ.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි