COVID-19: ”බියකරුම ප්‍රභේදයක් ඉදිරියට”- බිල් ගේට්ස් අනතුරු අඟවයි

වඩාත් පැතිරෙනසුලු සහ වඩාත් මාරක ප්‍රතිඵල ගෙන දෙන තවත් කෝරෝනා වෛරස් ප්‍රභේදයක් අනාගතයේදී පැමිණීමට නියමිත බව බිල් ගේට්ස් පවසයි.