ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා හැමූ ඇල්ප්‍රඩ් සුළි කුණාටුවෙන් පීඩා!
Cyclone Alfred hits Australia's east coast
රෂිකා හෙන්නායක මාර්තු 07,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Cyclone Alfred hits Australia’s east coast
එරට මාධ්‍ය සඳහන් කරන්නේ, එය දකුණු ක්වීන්ස්ලන්තයට සහ උතුරු නිව් සවුත්වේල්ස් ප්‍රදේශවලට බලපානු ඇතැයි විශ්වාස කරන බවයි.
එම ප්‍රාන්ත දෙකෙහි 80,000කට වැඩි පිරිසක් විදුලිය විසන්ධි කෙරුණු අතර තවත් දස දහස් ගණනක් ඉවත් කෙරුණු අතර,පාසල් දහසකට ආසන්න සංඛ්‍යාවක් වසා දමා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතර ගුවන්තොටුපලවල්ද වසා දැමීමට පියවර ගෙන ඇත. ලබන ඉරිදා වන තෙක් ගුවන් ගමන් අත්හිටුවා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.