×

ඉන්දියාවට “ෆෙන්ගල්” සුළි කුණාටුවෙන් දැඩි බලපෑම්!

ඉන්දියාවට ෆෙන්ගල් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් ඇතිවී තිබෙන අතර, චෙන්නායි ගුවන්තොටේ ක්‍රියාකාරකම් තාවකාලිකව නවතා දැමීමට  බලධාරීන් පියවර ගෙන තිබුණි.


රෂිකා හෙන්නායක දෙසැම්බර්01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවට ෆෙන්ගල් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් ඇතිවී තිබෙන අතර, චෙන්නායි ගුවන්තොටේ ක්‍රියාකාරකම් තාවකාලිකව නවතා දැමීමට  බලධාරීන් පියවර ගෙන තිබුණි.

සුළි කුණාටුවට පෙර අධික වර්ෂාපතනය සහ තද සුළං උත්සන්න වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සුළි කුණාටුව පැයට කිලෝ මීටර 90ක පමණ වේගයකින් පුදුචේරී නගරයට ආසන්න ගොඩබිමට ළගා වී ඇති බවයි.

සුළි කුණාටුව පැයට කිලෝ මීටර 90ක පමණ වේගයකින්  පුදුචේරී නගරයට ආසන්න ගොඩබිමට ළගා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි . මෙයට අමතරව පුදුචේරී හි සියලුම පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමටත් බලධාරීන් පියවර ගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි