×

ට්‍රම්ප්ගේ පැමිණීමෙන් අනතුරුව දිල්ලියේ ඇති වූ උද්ඝෝෂණ හේතුවෙන් 7ක් මරුට

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයට පැය කිහිපයකට පෙර ඉන්දියාවේ මතභේදාත්මක නව පුරවැසි නීතියට විරෝධය පළ කරමින් දිල්ලියේ ඇති වූ උද්ඝෝෂණ හේතුවෙන් හත් දෙනෙකු මිය ගොස් තිබේ.


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයට පැය කිහිපයකට පෙර ඉන්දියාවේ මතභේදාත්මක නව පුරවැසි නීතියට විරෝධය පළ කරමින් දිල්ලියේ ඇති වූ උද්ඝෝෂණ හේතුවෙන් හත් දෙනෙකු මිය ගොස් තිබේ.

පසුගිය වසරේ නව නීතිය සම්මත වීමෙන් පසු මෙසේ ඊයේ දින අගනුවර ඇති වූ මාරාන්තික උද්ඝෝෂණ වලින් පොලිස් නිලධාරියෙකු සහ සිවිල් වැසියන් හය දෙනෙකු මිය ගියේය.

ට්‍රම්ප් මහතා අඟහරුවාදා සාකච්ඡා සඳහා සූදානම් අතර නගරයේ සමහර කොටස් නොසන්සුන්ව පවතී. ඊසානදිග දිල්ලියේ මුස්ලිම් බහුතර ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය ඉරිදා ආරම්භ වී සඳුදා දක්වා පැවතුනි. පසුගිය වසරේ අගභාගයේදී ඇරඹුණු ඉන්දියාවේ මෙම නොසන්සුන්කාරී තත්වයෙන් හා උද්ඝෝෂණ වලින් ආරක්ෂක අංශ සාමාජිකයෙකු ඝාතනය වූ පළමු අවස්ථාව මෙයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි