×

පාකිස්ථානයේ භූ කම්පනයක්, 19ක් ජීවිතක්ෂයට

.


නැගෙනහිර පාකිස්ථානයේ ඇති වූ භූ කම්පනයක් හේතුවෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. එරට මීර්පූර් , හා පාකිස්ථාන පාලනය යටතේ ඇති කාශ්මීරයේ ප්‍රදේශ වල ජනපතාව මෙම භූ කම්පනය හේතුවෙන් අවධානමට ලක් වී ඇත.

රිච්ටර් පරිමාණ ඒකක 5.8ක අගයක් සටහන් වූ මෙම භූකම්පනය 2005 වසරේ දහස් ගණනක පකිස්ථානුවන් ට ජීවිත අහිමි වූ භූකම්පනයට පසුව එරටට බලපෑ ඉහළම භූ කම්පනය බව සදහන්.

මේ හේතුවෙන් තුවාල ලැබූ පිරිස 300 ඉක්මවයි. මිය ගිය පිරිස අතර කුඩා දරුවන්ද සිටින බව සදහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි