×

ලෝකය පුරා ඉස්ලාම් බැතිමතුන් ”ඊද් අල් ආදා උත්සවය” සැමරූ අයුරු

ඉස්ලාම් බැතිමතුන් පරිත්‍යාගයේ සැමරුම ලෙස සැළකෙන ඉද් අල් අදා උත්සවය පසුගිය ඉරිදා ආරම්භ විය. මේ දැක්වෙන්නේ ලෝනය පුරා මුස්ලිම් බැතිමතුන් ඊද් උත්සවය සැමරූ ආකාරයයි


ඊද් උත්සවය අරමුණු කර ඇත්තේ ශාස්තෘවර ඊබ්‍රහීම් ගේ පරීත්‍යාගයේ කැමැත්ත සැමරීම සදහාය. ඔහු දෙවියන්ගේ විධානය පරිදි සිය ප්‍රත්‍රයා පරිත්‍යාග කරනු ලබන්නේය

Eid al-Adha ඊ්ද් අල් අදා උත්සවය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ හජ් වන්දනාවෙන් අවසන් දිනයේයත වාර්ෂිකව මුස්ලිම් ජනයා සෞදි අරාබියේ පිහිටි මක්කම වෙත හජ් වන්දනාව සදහා සංචාරය කරයි.

මෙය ඉස්ලාම් වරුන් වර්ෂිකව පවත්වන දෙවන ඉස්ලාමීය උත්සවයයිත රාමදාන් සමය අවසානයේ ඊද් අල් ෆිට් උත්සවය ඔවුන් සමරන්නේ මාසයක කාලයක් උපවාස කිරීමෙන් අනතුරුවයි.

.

A woman prays
පාකිස්ථානයේ ලාහෝරය – කාන්තාවක් දෙවියන් නමදින අයුරු
Prayers at the Badshahi Mosque in Lahore
Iපාකිස්ථානයේ ලාහෝර්හී බද්ෂායි ඉස්ලාම් පල්ලිය
Muslims attend Eid al-Adha prayers
බංග්ලාදේශයේ ඩකා හී බයිතුල් මුක්ර්රාම් මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත්
Muslims walk down a street as part of a special prayer
ඉන්දියාවේ කල්කටාහී ඉස්ලාම් බැතිමතුන් ඊද් සැමරීම සදහා සහභාගී වෙමින්
A child looks on as women offer Eid al-Adha prayers
ඉන්දියාවේ චෙන්නායි නුවර ඉස්ලාම් බැතිමත් කාන්තාවන්
Prayers are offered in Kolkata
ඉන්දියාවේ කල්කටා හී ඉස්ලාම් බැතිමතුන්
A herbal eye-liner is applied to the eyes of a Muslim
නේපාලයේ කාෂ්මීර් ජම්මේ ඉස්ලාම් දේවස්ථානයේදී බැතිමතෙක් සුර්මා හෙවත් ඇස්වල අදුන් ගල්වන අයුරු
Prayers are offered at Kashmiri Mosque
නේපාලයේ කෂෟමීර් ජම්මේ ඉස්ලාම් පල්ලිය
Muslim women offer prayers
ශ්‍රී ලංකාවේ කොළඹ ඉස්ලාම් බැතිමත් කාන්තාවන්
A mans hands out a bag of sacrificial animal meat
නයිරෝබී හී ඊද් සැමරුම
Balloons are handed out
යුක්රේනයේ අර් රහ්මා මුස්ලිම් දේවස්ථෘනය

.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි