×

යුරෝපයේ උෂ්ණත්වය සීග්‍රයෙන් ඉහළට

දේශගුණික විපර්යාස සහ උතුරු අප්‍රිකාවේ සිට පැමිණෙන වායු ධාරා හේතුවෙන් යුරෝපයට මෙලෙස උෂ්ණත්වය වැඩි වන්නට හේතු වී ඇති බව පරිසරවේදීන් සදහන් කරයි.


චෙක් ජනරජය,ජර්මනිය , පෝලන්තය , රටවල වැඩිම උෂ්ණත්වයක් වාර්ථා වූ අතර ප්‍රංශය , ස්විට්සර්ලන්තය ආදී රාජ්‍යයන්හී පවා උෂ්ණත්වය සෙලිසියස් අංශක 40 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2003 වසරේදී ප්‍රංශයේ 15000ක් පුද්ගලයින්ගේ මිය යාමට හේතුව එම වසරේදී වැඩි වූ උෂ්ණත්වය බව අනුමාන කෙරෙන අතර මෙවරද එවැනි තත්ත්වයක් උද්ගත වෙමින් පැවතීම හේතුවෙන් ජනතාවට ඉතා ප්‍රවේසම්කාරී වන ලෙස ප්‍රංශ රජය දැනුම් දෙනු ලැබ ඇත.
ස්පාඤ්ඤය විසින්ද විශේෂයෙන්ම ලැවු ගිනි අවධානමක් සම්බන්ධව ජනතාව දැනුවත් කරමින් සිටී,

දේශගුණික විපර්යාස සහ උතුරු අප්‍රිකාවේ සිට පැමිණෙන වායු ධාරා හේතුවෙන් යුරෝපයට මෙලෙස උෂ්ණත්වය වැඩි වන්නට හේතු වී ඇති බව පරිසරවේදීන් සදහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි