×

අයහපත් කාලගුණය නිසා ඉන්දියාවේ 140කට ජීවිත අහිමි වේ

'



ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට මිය ගොස් සිටින සංඛ්‍යාව 140කි.
වර්ෂාව සහ ගංවතුර තත්ත්වය දිගින් දිගටම ජන ජීවිතයට බාා පමුණුවමින් පවතින අතර විශේෂයෙන්ම කේරළය, කර්ණාටක ප්‍රදේශය සහ මහාරාෂ්ඨ්‍රය වැඩිම බලපෑමට ලක් වී ඇති ප්‍රාන්ත වේ.
කේරළයේ පමණක් මිය ගොස් ඇති සංඛ්‍යාව 57ක් බවට ගණන් බලා ඇත. එමෙන්ම කේරළයේ 165000ක් ජනතාව නිවාස වලින් ඉවත් කර ඇති බවට වාර්ථාවේ.
ඇතැම් නිවෙස් ගංවතුර හේතුවෙන් අඩි 10-12 ප්‍රමාණයක් යට වී ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් පසුගිය ඉරිදා කේරළයේ කොචින්හී අන්තර්ජාතික ගුවන් කොටුපල වසා දමන්නටද සිදුවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි