×

පා පන්දුවත් සමඟ එක පිම්මේ ගිය Pele! ඔබට සුභ ගමන්!

පාපන්දු ක්‍රීඩාවේ උද්යෝගිමත් බ්‍රසීලියානු රජු


වාර්තාගත ලෝක කුසලාන තුනක් දිනූ පාපන්දු ක්‍රීඩාවේ උද්යෝගිමත් බ්‍රසීලියානු රජු වන Pele මීට සුළු මොහොතකට පෙර අප අතරින් සමු ගත්තේ ය.

මියයන විට ඔහු 82 වැනි විය පසු කරමින් සිටි අතර 2021 සැප්තැම්බර් මාසයේ සිට මහා බඩවැලේ පිළිකාව සමඟ පොරබදමින් සිටින ඔහුට හෘද හාවකුගඩු අකර්මණ්‍ය වීම සඳහා ප්‍රතිකාර අවශ්‍ය බව නත්තලට පෙර වෛද්‍ය වාර්තාවකින් පෙන්නුම් කර ඇත.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි