×

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක් නියම වෙ​යි

සිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුක් ප්‍රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට තැත් කල බවට හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.


ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වන නිකොලස් සාර්කෝසිට වසර 3 ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ. එයට හේතුව වන්නේ ඔහු දූෂණ චෝදනාවලට වරදකරුවීම හේතුවෙනි.

අධිකරණ නියෝගය අනුව සර්කෝසිට සිය දඩුවම් කාලය නිවාස අඩස්සියේ සිටීමෙන් නිම කළ හැකිය.

ඔහුගේ සහායකයින් දෙදෙනෙකුට ද සිර දඬුවම් නියමවූවත් පසුව එය අත්හිටුවා තිබේ.

සිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුක් ප්‍රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට තැත් කල බවට හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.

[embedythttps://youtu.be/CJwOJMHwJ3o][/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි