×

තරග විභාග සඳහා ලෝක දැනුම – ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු 02

තරග විභාග සඳහා සාමාන්‍ය දැනුම සහ ලෝක දැනුම ප්‍රශ්න පත්‍රය, ඒ පිළිබඳ පසුබිම් දැනුමකින් තොර අයට මුහුණ දීමට ඉතා අසීරු එකක් බව අපි දනිමු. බොහෝ විට මේ සඳහා මුහුණ දෙන්නන් උත්සාහ කරන්නේ කටපාඩම් ක්‍රමය මගින් දැනුම වඩවා ගන්නට ය. 


නමුත් Outbound Today හි අප අවධාරණය කරන කාරණයක් වන්නේ කටපාඩම් ක්‍රමයට වඩා පසුබිම් දැනුමක් සහිත පෙරහුරු අතිශය වැදගත් සහ ධාරණාත්මක බවයි.

මෙම අදහස පෙරදැරි කරගෙන ඔබ  වෙත ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාවක් ගෙන එන අතර මේ එහි දෙවැනි පියවරයි. ඒ සඳහා ලංකාවේ ප්‍රවීන විභාග පරීක්ෂකයන්, ප්‍රශ්න පත්‍ර සකසන්නන් සහ උපකාරක පන්ති පවත්වන්නන්ගේ සහාය ලබා ගැනේ.

මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍ර බොහෝ විට සකස් වන්නෙ ් එක් නිශ්චිත විෂයක් කේන්ද්‍ර කරගෙන ය. එයට අදාළ අමතර කියවීම් ඔබට Outbound Today තුළින් නිරතුරු හමුවනු ඇති. කෙසේ නමුත් පරිශීලකයාගේ පහසුව සඳහා අදාළ මාතෘකාවට වඩාත්ම උචිත කාලීන ලිපියේ සබැඳිය ද අප විසින් මෙහි අන්තර්ගත කර තිබේ.



අපගේ Facebook පිටුව ඔස්සේ මේ පිළිබඳ  සංවාද කිරීීමට හෝ ඔබට තිබෙන ගැටළු අප වෙත යොමුකිරීම ද කළ හැක.

තරග විභාග සඳහා ලෝක දැනුම – 01 කොටස වෙත මෙතැනින් පිවිසෙන්න..

ප්‍රයෝජනවත් සබැඳි:

https://en.wikipedia.org/wiki/Moon_landing

https://news.yahoo.com/chinese-spacecraft-makes-first-landing-moons-far-side-041122426.html



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි