×

ග්‍රීසියට නව පාලනයක්!

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජය ගනී,


ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ග්‍රීසියේ මෙතෙක් පාලක පක්ෂය පරාජය නරමින් ග්‍රීක ප්‍රනව ජජාතාන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කරනු ලැබීය.

මැතිවරණ ප්‍රථිපල නිකුත් වීමත් සමග හිටපු අගමැති ඇලෙක්සිස් ට්සිප්රාස් සිය පරාජය භාරගන්නා ලදී.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 39.85% ප්‍රතිශතයක් ඡන්ද ලබා ගත් අතර ටිසිප්රාස් ගේ වාමාංශික සයිරීසා පක්ෂය දෙවන ස්ථානයේ රැදෙමින් 31.53% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. ජයග්‍රාහී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ක්‍රීකෝස් මිසොටාකීස් නව අගමැතිවරයා ලෙස තේරී පත්විය. 2008 වසරෙන් පසුව ග්‍රීසියේ පැවැත්වූ 6 වන මැතිවරණය මෙයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි