×

ග්‍රීන්ලන්තයේ නව බලාපොරොත්තුව!

ආරක්ෂාව සහ පතල් කැනීම් සම්බන්ධයෙන් ඩෙන්මාර්ක‍යේ ස්වයංපාලන ප්‍රදේශයක්වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි,


රෂිකා හෙන්නායක , ජනවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ආරක්ෂාව සහ පතල් කැනීම් සම්බන්ධයෙන් ඩෙන්මාර්ක‍යේ ස්වයංපාලන ප්‍රදේශයක්වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග, ඇමෙරිකාව සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව ග්‍රීන්ලන්තය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය මියුට් ඒජ් ප්‍රකාශකර ඇත්තේ තමන්ට එවැනි අභිප්‍රායක් පවතින බව ඔහු පළමුවරට ජනාධිපති ධුරයට පත්වූ 2019 වසරේ දී ප්‍රකාශ කර තිබුණ අතර, පසුගියදා දෙවන වරටත් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ද ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

twitter sharing button



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි