×

උ.කොරියානුවන් 1000කගේ පුද්ගලික තොරතුරු වලට ද.කොරියාවේ දී හැකර් ප්‍රහාරයක්.

දකුණු කොරියානු තොරතුරු හා පරිගණක මධ්‍යස්ථානය වන හනා සෙන්ටර් ඇතුළු තවත් මධ්‍යස්ථාන 25ක විසින් දකුණු කොරියාවේ සිටින මෙවැනි උතුරු කොරියානු විරෝධී මතදරන්නන් වෙනුවෙන් කටයුතු කරයි.


දකුණු කොරියානු පුනස්ථාපන මධ්‍යස්ථානයේ පරිගණක වෙත එල්ල වූ හැකර් ප්‍රහාරයක් හේතුවෙන් පරිගණක ජාලය තුළ ගබඩා කර තිබූ කටයුතු කළ උතුරුකොරියාවට විරුද්ධ මත දරමින් දකුණු කොරියාවය සහය පළ උතුරුකොරියානුවන් 1000 කගේ පෞද්ගලික දත්ත සොරා ගෙන ඇතැයි දකුණු කොරියාව පවසයි.


දකුණු කොරියාවේ රාජ්‍ය මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන පෞද්ගලික පරිගණක සියල්ල වෙත වෛරසයක් පැතිර යෑමෙන් පසු මෙම තත්ත්වය උදා වී තිබේ. මෙය උතුරු කොරියානු පිළිබඳව වැඩිම තොරතුරු ප්‍රමාණයක් හැකර් ප්‍රහාරයකට ලක් වූ පළමු අවස්ථාව මෙ වෙයි.
ඊ මේල් පණිවිඩ හරහා මෙම පරිගණක වෛරසය පරිගණක ජාලයන් වෙත පතුරුවා ඇති අතර දකුණු කොරියානු තොරතුරු හා පරිගණක මධ්‍යස්ථානය වන හනා සෙන්ටර් ඇතුළ තවත් මධ්‍යස්ථාන 25ක විසින් දකුණු කොරියාවේ සිටින මෙවැනි උතුරු කොරියානු විරෝධී මතදරන්නන් වෙනුවෙන් කටයුතු කරයි. ඔවුන් වෙත රැකියා ලබා දෙමින් හා ඔවුන් වෙත නීතිමය සහාය ලබා දීමට කටයුතු කරයි.


උතුරු කොරියානුවන්ගේ දොෂදර්ෂණයට ලක් වන මෙම දකුණු කොරියාවට සහය ලබා දෙන උතුරු කොරියානුවන් පිළිබඳ දැඩි දොෂාරෝපණ එල්ල කරමින් සිටී. කෙසේ වෙතත් සිදු වූ හැකර් ප්‍රහාරය සම්බන්ධව දකුණු කොරියාව තවමත් උතුරු කොරියාවට චෝදනා එල්ල කර නැත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි