හෙවිවේට් බොක්සිං පුරාවෘත්තයක් වන ජෝර්ජ් ෆෝමන් මිය යයි
සටහන: සශිකලා මධුෂාණිමාර්තු 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හෙවිවේට් බොක්සිං පුරාවෘත්තයක් වන ජෝර්ජ් ෆෝමන් වයස අවුරුදු 76 දී මියගොස් ඇති බව වාර්තා වේ. බිග් ජෝර්ජ් ලෙස හැඳින්වෙන ෆොර්මන් 1968 දී ඔලිම්පික් රන් පදක්කම දිනා ගනිමින් වසර 21 ක පරතරයකින් දෙවරක් ලෝක හෙවිවේට් ශූරතාව දිනා ගෙන ඇත. ඔහු වයස අවුරුදු 45 දී ඉතිහාසයේ වයස්ගතම ශූරයා බවට ද […]