×

චීනය ජාතික ගීය පිලිබඳ ගෙනා පනත හොංකොං ව්‍යවස්ථාදායකයේ මත විමසුමට

මෙම මත විමසුම ආරම්භ වන්නේ, හොංකොං හි ජනයා 1989 වර්ෂයේදී ටියානන්මෙන් චතුරශ්‍රයේ හා ඒ අවට චීන හමුදා විසින් දියත් කළ මර්දනය සිහිපත් කරමින් නගරය පුරා ඉටිපන්දම් දැල්වීමට සූදානම් වන මොහොතේය.


ඉකුත් දින චීනය විසින් එරට ජාතික ගීයට අපහාස වන අන්දමින් කටයුතු කිරීම සාපරාධී වරදක් ලෙස ප්‍රකාශයට පත්කළ “ජාතික ගීය පිලිබඳ පනත” සම්මත කරගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ගොඩනැගුණු අතර, මේ වන විට චීන පාලිත හොංකොං නගරයේ ව්‍යවස්ථාදායකය මේ පිලිබඳ මත විමසුමට ලක්කිරීම ආරම්භ කර තිබේ.

මෙම මත විමසුම ආරම්භ වන්නේ, හොංකොං හි ජනයා 1989 වර්ෂයේදී ටියානන්මෙන් චතුරශ්‍රයේ හා ඒ අවට චීන හමුදා විසින් දියත් කළ මර්දනය සිහිපත් කරමින් නගරය පුරා ඉටිපන්දම් දැල්වීමට සූදානම් වන මොහොතේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි