×

සියලු ”ආගම්” විශාල ගණයේ ජන සංහාරක අවි ලෙස අයිස්ලන්තය විසින් නීති ගත කරයි

සියලු ආගම් විනාශ කාරී අවි ලෙස නම් කරන අතර තුරේ අයිස්ලන්තය විසින් ඇදහිල්ල යනු මානසික ව්‍යාධියක් බවද ජනතාව වෙත දන්වා සිටී.


මිහිමත ඇති සියළු ආගම මිනිස් සංහතිය විනාශ කිරීමේ දරුණුතම ආයුධ බවට අයිස් ලන්තය විසින් ප්‍රකාශයට පත් කරන ලදී, පසුගිය මාර්තුවේ අයිස්ලන්ත පාර්ලිමේන්තුවේදී මේ සදහා වන පනතට බහුතර ඡන්දයක් හිමිවිය. ඒ අනුව ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම, යුදෙව් ආගම, හින්දු ආගම සහ බුද්ධාගම ආදී ආගම් න්‍යෂ්ටික අවි , විෂ වායු, සහ ජීව අවි ඇතුළත් විනාශකාරී ආයුධ ගණයේම ලා සැළකෙනු ඇත.

මෙම ප්‍රකාශනය පිටුපස ඇති න්‍යාය
මෙම පනත ස්ථාපිත කිරීම සදහා සහය දැක්වී නීති සම්පාදනය කිරීමට මුල් වූ ඇන්ඩෘ කනාර්ඩ් ට අනුව

ජන සංහාරක අවි සදහා ඇති අර්ථ කථනය වන්නේ ” අති විශාලා මෙන්ම දරුණු වූ විනාශයන් සේම මිනිස් ඝාතන සිදු කිරීමේ ශක්නූතාවක් ඇති සහ එබැවින් ප්‍රතිපාක්ෂිකයන්ගේ අතට එම අවි වගවිභාගයකින් තොරව හිමි වීම තුළ බරපතල තර්ජනයක් ඇතිවීම නොවැළැක්විය හකි වේ.

කුරුස යුද්ධ, ජිහාදය අභිභවනය සදහා ඇති යුද්ධ හෝ ක්‍රිස්තු ධර්මය පැතිරීම සදහා වන වාතාවරණය ඇමරිකානු කතිපයාධිපත්‍ය ප්‍රතික්ෂේප කරන කතිපයාධිපත්ය ප්‍රතික්ෂේප කරන කරන ආකාරය. මේ සියල්ල විසින් විනාශ කරන්නේ මිහිතලයයි. මේ සියල්ල මගින් සනාථ වන්නේ ඇදහිල්ල යනු අතිවිශාල වශයෙන් විනාශකාරී අත්දැකීම් උදා කරන්නකි. ”

අයිස්ලන්තය විසින් ගත් මෙම පියවර සම්බන්ධව බොහෝ ආගමික කණ්ඩායම් සිය විරෝධතා ප්‍රකාශ කරමින් සිටී, එමෙන්ම මේ සම්බන්ධව ඇන්ඩෘ කනාර්ඩ් පවසන්නේ ” පාර්ලිමේන්තුවේ සිටින අපට අවශ්‍ය වන්නේ මේ සියළු ආගම් මානසික ව්‍යාධීන් බවත් ඒ සියල්ලම භයානක බවත් ජනතාව වෙතදැනුම් දීමටයි”

සියලු ආගම් විනාශ කාරී අවි ලෙස නම් කරන අතර තුරේ අයිස්ලන්තය විසින් ඇදහිල්ල යනු මානසික ව්‍යාධියක් බවද ජනතාව වෙත දන්වා සිටී.

ඔවුන් විසින් ගත් මෙම ක්‍රියාමාර්ගයට විරුද්ධව විවිධ විවේචන මෙන්ම විචාර එල්ල වූ අතර
FOX News සිය ප්‍රධාන පුවත මෙය බවට පත් කරමින් සදහන් කර සිටියේ මෙය කිතුණු දහමට සහ ශිෂ්ඨාචාරය මෙන්ම සභ්‍යත්වයට පටහැනි බවයි. මෙම නාලිකාව විසින් ඉස්ලාම් ආගමික නායකයින්ද සහභාගී කරගනිමින් අයිස්ලන්තය විසින් ගත් පියවර හෙළා දැකීමට අවශ්‍ය පදනම සකස් කරන ලදී.

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ද මේ පිළිබදව සිය අදහස දැක්වීමට යුහුසුළු විය. red meat Republicans මූලිකත්වයෙන් සංවිධානය කළ රැළියක් අතර තුර ඔහු සිය විවේචනය කළේ

ඇමරිකානුවන් ඇමරිකාව උදෙසා සහ ඇමරිකානු වන් දෙවියන් උ‍දෙසාය. අයිස්ලන්තයට එය අභිබවා යන්නට ඉඩ දෙන්නට අපට නොහැකිය. අප දැනි කිසි දෙයක් නොකළහොත් White Walker වරු අපේ ග්‍රීස්ම සෘතුව විනාශ කරාවි. අප ප්‍රාකාර ඉදිකළ යුතු වෙයි. මෙක්සිකානු විරොධී ප්‍රාකාරයක් සහ අයිස්ලන්තය වටා ප්‍රාකාරයක්. යන දෙකම අප ඉදිකළ යුතුයි.

ආගම් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අයිස්ලන්තයේ පියවර සම්බන්ධව ඇමරිකානු ජනපතිවරයාගේ එවැනි විවේචන පමණක් නොව ජාත්‍යන්තරව බහුතරයක් රාජ්‍යයන් සිය විරෝධතා එල්ල කරමින් සිටී,

කෙසේ වෙතත් මේ වන විටත් අයිස්ලන්තය තමන් ගත් ක්‍රියාමාර්ගය වෙනස් කර ගැනීමට සූදානමක් නැත‍

වර්ථමානයේ ආගමින අන්තවාදීන් විසින් ලෝකය විනාශ කරමින් සිටින විට අයිස්ලන්තයේ මෙම තීරණය අන්තවාදීන්ට දැඩි ප්‍රහාරයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි