×

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

හිටපු අගමැතිවරයා විදේශ ප්‍රභූවරුන්ගෙන් ලබා දුන් තෑගි රජයේ තෑගි තැන්පතුවෙන් මිල දී ගෙන, වංචා සහගතව ඒවා සැඟවීම සම්බන්ධයෙන් පසුගියදා චෝදනාවන්ට ලක්ව සිටින ලදි.


පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පාකිස්ථානයේ දූෂණ විරෝධී ආයතනය වන ජාතික වගවීමේ කාර්යාංශයේ නියෝජිතයන් විසින් හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර විදේශ ප්‍රභූවරුන්ගෙන් ලබා දුන් තෑගි රජයේ තෑගි තැන්පතුවෙන් මිල දී ගෙන, වංචා සහගතව ඒවා සැඟවීම සම්බන්ධයෙන් පසුගියදා ඔහුට විරුද්ධව චෝදනා එල්ල විය.

මේ හේතුව නිසාවෙන්ම ඉම්රාන් ඛාන් මැතිවරණ කොමිසම විසින් දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් වැරදිකරු බවට ඒකමතිකව තීරණය කළ අතර ඒ සමඟම සමඟ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට ද පත් විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි