BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉන්දියාව දිනක් තුළ වැඩිම කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා කරයි.

ගත වූ පැය 24 තුළ රෝගීන් 227ක්

 

කොරෝනා වෛරසය ඉන්දියාව තුළ පැතිරී යෑම ආරම්භ වූ දින සිට දිනක් තුළ වාර්ථා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව අද දවස තුළ වාර්ථා වූ බව ඉන්දීය මාධ්‍ය ආනාවරණය කරයි . ඒ අනුව ගත වූ පැය 24 තුළ   වාර්ථා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 247ක් ලෙස වාර්ථා විය.ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වන විට මේ වන විට නිළ වශයෙන් වාර්ථා වී ඇති කොවිඩ් 19 ආසාදිතප රෝගීන් සංඛ්‍යාව 1251කි ඒ අතරින් සුවපත් වූ රෝීන් සංඛ්‍යාව 102ක් වන අතර ආසාදිත පුද්ගලයින් 32ක් මිය ගොස් ඇති බව වාර්ථාවේ. කේරළ ප්‍රාන්තය තුළ රෝගීන් 202 වාර්ථාවන අතර දිල්ලියේ අගනුවර නව දිල්ලිය තුළ රෝගීන් 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

දින 21ක කාලයක් සදහා ඉන්දී්‍ය අගමැතිවරයා විසින් එරට කටයුතු වසා දැමුණද තවමත් නිසි පරිදි ජනතාව සමාජ දුරස්ථතාව පවත්වාගෙන යන්නේදැයි පිළීබද ගැටළු පවතින බව ඉන්දී්‍ය මාධ්‍ය අතර එරට රජයට විවේචන එල්ල වී ඇත.

coronavirus india live update


යුරොපයේ චා(ර්)ජර් ප්‍රමි​තිකර​ණයකට

වායු දූෂණය තක්සේරු කලාට වඩා භයානකයි

ඇෆ්ගනිස්ථානයේ නව පාසල් වර්ෂය ආරම්භවේ – පන්ති බොහෝමයක් තවදුරටත් හි​ස්

දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණ ඉන්දියාවෙන් – දෛනික මරණ 4500 සීමාව ඉක්මවයි

2022 වනවිට ආසියාවට කොරෝනා එන්නත් බිලියනයක්

ඉන්දීය උප ජනාධිපතිටත් කොරෝනා

කොවිඩ්-19, ඇමරිකානුවන් 240 000 ක් මරා දමනු ඇත – ධවල මන්දිරයෙන් අනාවැකියක්

නුපුහුණු, ඉංග්‍රීසි බස නොදත් ශ්‍රමිකයන්ට මින් පසු එංගලන්තය තහනම්

error: Content is protected !!
error: Content is protected !!