×

ඉන්දියාවේ සිදු වූ මාරක දුම්රිය අනතුර!

ඉන්දියාවේ නැගෙනහිර – ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 238 දෙනෙකු මියගොස් 650 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. එක් මගී දුම්රියක් පීලි පැනීමකට ලක් වූ අතර එය යාබද දුම්රිය මාර්ගයට වැටී ඇති අතර එහිදී ඔවුන් සිකුරාදා සවස සිට පැමිණෙන දුම්රියක ගැටී ඇති බව සඳහන්. බොහෝ පිරිසක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින […]


ඉන්දියාවේ නැගෙනහිර – ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 238 දෙනෙකු මියගොස් 650 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

එක් මගී දුම්රියක් පීලි පැනීමකට ලක් වූ අතර එය යාබද දුම්රිය මාර්ගයට වැටී ඇති අතර එහිදී ඔවුන් සිකුරාදා සවස සිට පැමිණෙන දුම්රියක ගැටී ඇති බව සඳහන්.

බොහෝ පිරිසක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බැවින් මියගිය සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සියවසේ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරට මෙය සැලකිය හැක.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි