×

කුකුළු ප්‍රහාරයකින් මිය ගිය ඉන්දියානුවෙක්:

තම කුකුළා සමඟ ඇති වූ ගැටුමකින් පසු ඉන්දියානු මිනිසෙකු මියගොස් ඇත. එම කුකුළා ඔහුට පහර දී ඇත්තේ ඔවුන් දෙදෙනා කුකුළු පොරයකට යන අතරමගදීය.


තම කුකුළා සමඟ ඇති වූ ගැටුමකින් පසු ඉන්දියානු මිනිසෙකු මියගොස් ඇත. එම කුකුළා ඔහුට පහර දී ඇත්තේ ඔවුන් දෙදෙනා කුකුළු පොරයකට යන අතරමගදීය.

50 හැවිරිදි සාරිපල්ලි චන්වන්කේෂ්වරම් රාඕගේ කුකුළාගේ නියපොත්තට බැඳ තිබූ තියුණු තලය ජනවාරි 15 ​​වනදා කුකුළා ව කුකුළු පොරයට ඇගෙන යන අතර මගදී ගෙලට වැදී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ තිදරු පියෙක් වන සාරිපල්ලි රෝහලට ගෙනයාමෙන් පසු ඇති වූ අකර්මණ්‍යතාවයකින් මිය ගිය බවයි.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රගදවරම් ගම්මානයේ ජීවත් වූ රාඕ, දේශීය කුකුළු සටන්වල ​​නිතිපතා තරඟ කළ අයෙකු වන අතර, මෙවර තරඟයට යන අතරමගදී කුකුළා පැනයාමට උත්සාහා කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි