BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

පුද්ගලයන් 200 ක් රැගත් යානයක් ඉන්දියාවේ දී අනතුරට පත් වේ

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම යානය ඩුබායි සිට ඉන්දියාවේ කේරළයේ පිහිටි ගුවන් තොටුපොළකට ගොඩබෑමට යාමේදී ගුවන් ධාවන පථයෙන් ලිස්සා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරෙන් ගුවන් නියුමුවෙක් සහ තවත් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

දේවාපහාස කළැයි 13 හැවිරිදි දරුවෙක් වසර 10කට සිරගෙට

කොරෝනා නිසා ඉන්දීය වෛද්‍යවරුන් 382 ක් මිය ගිහින් – සෞඛ්‍ය සේවකයන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක !

ජපානයේ මීළඟ අගමැති – යොෂිහිදේ සුගා නොහොත් ‘ස්ට්‍රෝබෙරි පුතා‘

නවසීලන්තය නැවතත් ලොක්ඩවුන් කිරීම පිළිබද එරට වැසියන්ගේ විරෝධය

ඇමරිකානු ජනාධිපතිවරණ වේදිකාව මත්ද්‍රව්‍යවලින් රත් වෙයි

කඳුළු ගෑස් මැද ග්‍රීසියේ ලෙස්බෝස් දූපතේ සරණාගතයන්ට ජර්මනියෙන් කොල එළියක්

ඉන්දියාවේ හා පාක්ස්ථානයේ කොරෝනා රෝගීන් ගණන වාර්තාගත ලෙස ඉහළ ය​යි

කළු මිනිසුන් වෙනුවෙන් බිහිවන අක්කර අනූහතක සිත්කළු නගරය

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!