×

ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය චිදම්බරන් සහ ඔහුගේ පුතා මූල්‍ය චෝදනා මත අත්අඩංගුවට

.


ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය පලනියප්පන් චිදම්බරන් ඉන්දීය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ඔහු විසින් ඔහුගේ පාලන සමයේ මූල්‍ය දූෂණ හා වංචා සිදු කළ බවට පළවූ චෝදනාද සමගිනි.

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථෘවේදී ඔහුගේ නිවසද පරීක්ෂාවට ලක් කර ඇතිඅතර ඔහුගේ සහායකයින් අත් අඩංගුවට ගැනීම වැළෑක්වීම සදහා ප්‍රයත්න දරා ඇත.
කොංග්‍රස් පක්ෂය නියෝජනය කළ මෙම අමාත්‍යරයා මුදල් අමාත්‍ය ධූරයට අමතරව තවත් ධූර කිහිපයක්ද දරා ඇත. 2004-2008 වසර සදහා මෙන්ම 2012-2014 අතර කාලය තුළ ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති පලනියප්පන් චිදම්බරන් ඩොලර් මිලියන 10ක විදේශ ආයෝජනයක් සිදු කරන අවස්ථෘවලදී මෙසේ මුල්‍ය වංචා සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු තමන්ට එරෙහි ව පවතින සියළූ චෝදා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ පුත් කාර්තී චිදම්බරන් ද මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඩොලර් මිලියන 43ක මූල්‍ය වංචාවකි සිදු කිරීම හේතුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි