BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ටේලර් ස්විෆ්ට්ගේ Invisible String ගීතයේ සඳහන් වනේ ටර්නර් – ජෝනාස් බිළිඳිය විලා ගැනද?

සිකුරාදා, ටේලර් ස්විෆ්ට් ඇගේ නව ෆෝක්ලෝර් ඇල්බමය එළි දැක්වීමෙන් පසුව, රසිකයන් අනුමාන කළේ ඇය යුවළගේ කුඩා බිළිදාට තෑග්ගක් යවා ඇති බවයි.

“සොෆී ටර්නර් සහ ජෝ ජොනාස් තම දරුවාගේ උපත කරන්නේ ඉතාම සතුටින්” යුවළ බිල්බෝඩ් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ. TMZ ට අනුව, ළදරු දැරිය ජූලි 22 වන දින උපතලබා ඇති අතර, ඇයව විලා ලෙස නම් කර ඇත.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිළි සොෆී ටර්නර්ගේ ගර්භණී සමයේදී මෙම යුවළ මෙම දෘ උපත හා ඒ ආශ්‍රිත කරුණු පිළිබදව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර, ඔවුන් දරුවකු බලාපොරොත්තුවෙන් සිටින බව සනාථ කිරීම සඳහා කිසි විටෙකත් ප්‍රකාශයක් ඉදිරිපත් කළේ නැත.

සිකුරාදා, ටේලර් ස්විෆ්ට් ඇගේ නව ෆෝක්ලෝර් ඇල්බමය එළි දැක්වීමෙන් පසුව, රසිකයන් අනුමාන කළේ ඇය යුවළගේ කුඩා බිළිදාට තෑග්ගක් යවා ඇති බවයි.

ඇයගේ “Invisible String” ගීතයේ ඇය ගායනා කරන්නේ, Cold was the steel of my axe to grind/ For the boys who broke my heart/ Now I send their babies presents.” යන්නයි. සමහර රසිකයන් විශ්වාස කරන්නේ ඇය මේ ගීතයේ ඇයගේ හිටපු පෙම්වතෙකු වන ජොනාස් ගැන සඳහන් කරන බවයි.


බීරූට් පිපිරුම – ඉතිහාසය යළි සිහිකැඳවන්නක් ද?

ලොව ප්‍රථම කොවිඩ් එන්නත ලියාපදිංචි කිරීම ලබන සතියේ

TikTok සමාගමට ට්‍රම්ප් අනතුරු අඟවයි!

පුද්ගලයන් 200 ක් රැගත් යානයක් ඉන්දියාවේ දී අනතුරට පත් වේ

ෆේස්බුක් සහ ට්විටර් විසින් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ වීඩියෝ දැන්වීමක් ගලවා දමයි

බීරූට් පිපිරෙද්දී අජ්මාන් ගිනි ගනී

ටේලර් ස්විෆ්ට්ගේ ෆෝක්ලෝ ඇල්බමයට අයත් ගීත 16ම Billboard Hot 100 දර්ශකය ආක්‍රමණය කරයි

කරුණාවේ උල්පත එලන් ඩිජෙනරස් කාර්‍යමණ්ඩලයට වෙනස්කම් කරාද?

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!