×

ටේලර් ස්විෆ්ට්ගේ Invisible String ගීතයේ සඳහන් වනේ ටර්නර් – ජෝනාස් බිළිඳිය විලා ගැනද?

සිකුරාදා, ටේලර් ස්විෆ්ට් ඇගේ නව ෆෝක්ලෝර් ඇල්බමය එළි දැක්වීමෙන් පසුව, රසිකයන් අනුමාන කළේ ඇය යුවළගේ කුඩා බිළිදාට තෑග්ගක් යවා ඇති බවයි.


“සොෆී ටර්නර් සහ ජෝ ජොනාස් තම දරුවාගේ උපත කරන්නේ ඉතාම සතුටින්” යුවළ බිල්බෝඩ් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ. TMZ ට අනුව, ළදරු දැරිය ජූලි 22 වන දින උපතලබා ඇති අතර, ඇයව විලා ලෙස නම් කර ඇත.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිළි සොෆී ටර්නර්ගේ ගර්භණී සමයේදී මෙම යුවළ මෙම දෘ උපත හා ඒ ආශ්‍රිත කරුණු පිළිබදව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර, ඔවුන් දරුවකු බලාපොරොත්තුවෙන් සිටින බව සනාථ කිරීම සඳහා කිසි විටෙකත් ප්‍රකාශයක් ඉදිරිපත් කළේ නැත.

සිකුරාදා, ටේලර් ස්විෆ්ට් ඇගේ නව ෆෝක්ලෝර් ඇල්බමය එළි දැක්වීමෙන් පසුව, රසිකයන් අනුමාන කළේ ඇය යුවළගේ කුඩා බිළිදාට තෑග්ගක් යවා ඇති බවයි.

ඇයගේ “Invisible String” ගීතයේ ඇය ගායනා කරන්නේ, Cold was the steel of my axe to grind/ For the boys who broke my heart/ Now I send their babies presents.” යන්නයි. සමහර රසිකයන් විශ්වාස කරන්නේ ඇය මේ ගීතයේ ඇයගේ හිටපු පෙම්වතෙකු වන ජොනාස් ගැන සඳහන් කරන බවයි.

[embedyt] https://youtu.be/OuFnpmGwg5k [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි