×

ඉදිරියේදී කිසිදු ඔලිම්පික් තරගයක් ඉන්දියාවේ නොපවත්වන්නට ඔලිම්පික් කමිටුවේ තීරණයක්.

මෙම තීරණයම ගන්නා ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධානවලින් ද ඉල්ලා සිටි


ඉදිරියේදී සිය රට තුළ  ඔලිම්පික් තරග පැවැත්වීම සදහා ඉන්දියාව විසින් යොමු කර ඇති සියලු අයදුම් පත් ඉවත තමන්නට ඔලිම්පික් කමිටුව තීරණය කරන ලදී. ඒ පසු ගියදා ඉන්දියාව විසින් මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා තරගවලින් අනතුරුවයි

මේ දිනවල දිල්ලිහි දී පැවැත්වෙන ලෝක වෙඩි තැබීමේ තරගය සදහා පාකිස්ථාන ක්‍රීඩක ක්‍රීඩාකාවන්ට සහභාගී වීමට අවශ්‍ය ඉන්දීය වීසා ලබා දීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිට්‍රවේ මෙම තීරණයට හේතු වී ඇත‍

එමෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධානවලින් ඉල්ලා සිටින්නේ ද නැවත දැනුම් දෙනතුරු ඉන්දියාවේ කිසිදු ක්‍රීඩා තරගයක් පැවැත්වීමට ක්‍රියා නොකරන ලෙසය.

පසුගියදා කාශ්මීර අර්බුදය හේතුවෙන් ඉන්දදී ආරක්ෂක අංශ සාමාජිකයින් 40 මිය යෑමත් සමග ඉන්දියාව පාකිස්ථානය කෙරෙහි සිය ප්‍රතිපත්ති ඉතා තදින් ක්‍රියාත්මක කරනනට පටන් ගන්නා ලදී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි