×

එංගලන්තයේ පුද්ගල මරණ ඉහළ යාමට හේතුව!

මත්පැන් නිසා එංගලන්තයේ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ


රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මත්පැන් නිසා එංගලන්තයේ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර, පසුගිය වසර 4 තුළ එංගලන්තයේ මත්පැන් නිසා පමණක් සිදුවු මරණ සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

2023 වසරේ දී මත්පැන් හේතුවෙන් පුද්ගලයින් 8200කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන අතර,2009 හා සසදන විට මෙය 49%ක වැඩි වීමක් බව සඳහන් වේ.අක්මා රෝග එහිදී ප්‍රධාන වී තිබෙන අතර,මරණවලට ගොදුරුවුවන්ගෙන් වැඩි පිරිස පිරිමින් වන බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි