×

ඉස්සර කාලේ ජපන් මල්වෙඩි

ජපානය ගිනි කෙළි සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් ඇති රටකි.

නව වසරක් එළැඹෙද්දී මල්වෙඩි නැත්නම් ගිනි කෙළි වලට හිමිවන්නේ වැදගත් තැනක්. ජපානය ගිනි කෙළි සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් ඇති රටකි. ගිනි කෙ‍ලි හැඳින්වීමට ජපානය භාවිතා කරන නම හැනාබි යන්නයි. එහි තේරුම ගිනි මල් යන්නයි. ජපානයේ මෙම ගිනි මල් ඔවුන්ගේ ජීව්තවලට කෙතරම් සමීපව තිබුණාදැයි යන්න වටහා ගත හැකි 1800 ට පෙර අඳින ලද රූප සටහන් කිහිපයක් හමු වී ඇත. එම රූප සටහන් CR Brock and Co (අද Brocks Fireworks)යන ගිනි කෙළි සඳහා සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය සමාගමක් විසින් පාරිභොගිකයන් වෙත මුද්‍රණය කරන ලද මල් වෙඩි විකිණීම සම්බන්ධ අත්පත්‍රිකාවක සඳහන්ව තිබිණි. ඒවා ජපන් ගිනි කෙළි සමාගම් දෙකක් වන Hirayama Fireworks සහYokoi Fireworks විසින් නිපද වන ලද මල් වෙඩි අලෙවිය සඳහා වෙන වෙනම තෝරා ගැනීමට ඒවා විස්තර කරමින් ඇඳ තිබූ රූප සටහන්ය.

Japanese hanabi fireworks paintings  from catalogues published by CR Brock and Co and recently digitised by the Yokohama city library.

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි