බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය මේ ලියන්නේ මරණ වරෙන්තුවක්ද?

‘‘බොරිස් ජොන්සන් එක්ක ඔබට සම්බන්ධයක් තිබුණද?‘‘

‘‘මං හිතන්නෙ එහෙමයි කියල නොකිව්වට එහෙම එකක් තිබුණා..‘‘ එසේ පවසමින් මේ වන විට බටහිර ලෝකය කළඹමින් සිටින්නේ ජෙනිෆර් ආකුරි (Jennifer Arcuri) නමැති 35 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.