‘‘මම තවත් පරම්පරාවක් යුද්දෙට යවන්නෙ නෑ‘‘ : ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම පිළිබඳ ජෝ බයිඩන්ගේ ඓතිහාසික කතාව

‘‘මම ඇමරිකානුවන්ගේ තවත් පරම්පරාවක් ඇෆ්ගනිස්තානයේ යුද්ධයට යවන්නෙ නෑ..‘‘ යැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා පැවසුවේය.