×

ඇමරිකාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නතත් සති දෙකකින් සූදානම්!

මෙම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට  යුරෝපා සංගමයෙන් ඉල්ලුම් කරන තුන්වන එන්නත වනු ඇති බවටද විශ්වාසය පළකර තිබේ. 


ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිෂප්දනය කර තිබෙන කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතද ඉදිරි සති දෙකක වැනි කාලයකින් ඉදිරිපත් කිරීමට නියමිත බව ඇමරිකාවේ බෝවන රෝග විශේෂඥ, ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂක  ඇන්තනී ෆවුසි මහතා ප්‍රකාශ කර තිබේ.

ෆයිසර් සහ මොඩර්නා එන්නත සම්බන්ධයෙන් සලකා බැලූ අන්දමටම මෙම එන්නතත් සම්බන්ධයෙන්ද සලකා බලන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඔහු එම එන්නතේ සායනික අත්හදා බැලීම් කිහිපයකටම සහභාගී වී ඇති බවද සඳහන්.

මෙම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට  යුරෝපා සංගමයෙන් ඉල්ලුම් කරන තුන්වන එන්නත වනු ඇති බවටද විශ්වාසය පළකර තිබේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි