×

මැතිවරණ ප්‍රචාරයේදී ජනතා මුදල් භාවිත කළැයි ට්‍රම්ප්ට ඩොලර් මිලියන 2ක දඩයක්

.


ඇමරිකාවේ නිවුයෝර්ක් නුවර අධිකරණය විසින් එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඩොලර් මිලියන 2ක දඩයක් පනවා ඇත.

ඔහුට එරෙහිව මෙම දඩය පැනවීමට හේතුවී ඇත්තේ ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් පදනම සතු මුදල් 2016 වසරේ ඔහුගේ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරය සදහා යොදවා ගැනීමයි.

මෙහිදී අධිකරන විනිශ්චයකාර වරිය නියෝග කර ඇත්තේ ට්‍රම්ප්ගේ නමින් පවතින සමාජ සේවා පදනම මෙන්ම එහි ප්‍රධානත්වය දරන ට්‍රම්ප්ගේ දරුවන්ටද දේශපාලන කටයුතු සදහා සම්බන්ධ වීම නීති විරොධී බවයි. ඇය නියෝග කර ඇත්තේ මෙම මුදල සම්පූර්ණයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික මුදලින් ගෙවා දැමිය යුතු බවයි.

මෙම පදනම මගින් ට්‍රම්ප්ගේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් වියදම් කිරීම සහ ඔහුගේ පාර්ශවය ගැනීම යන ජෝදනාව මගින් 2018 වසරේදී එම ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් පදනම අත්හිටුවන ලදී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි